අද්‍යාපනය ශිෂ්ටාචාරයේ අනාගතයය්

Mahaawansha

Member
Aug 25, 2011
529
64
0
Kelaniya
mama nan giye salli gewala igena ganna palliya palanaya karana trinity college ekata Kandy wala. eeta passe rs. 50,000 gewala masekata lankawe hondama maths tution master wa gedarata gennawala thama A/L passe une. dan campus eke nomile igena gannawa... ! :P

ඔයාගේ අම්මටයි තාත්තටයි සල්ලි තියෙනවා. මේ රටේ හැමෝටම ඇහෙම නෑ. පුළු පුළුවන් වෙලාවට දුප්පත් ළමය්ට ඉගනගන්න උදව් කරන්න
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
රටේ වැදගත්තු වෙනද ඕනි මිනිස්සු පාරේ බඩගින්නේ බෝඩ් ලෑලි උස්සගෙන , මැරයෝ , කුඩු බිස්නස් කරන උන් , කොමිස් කාරයෝ බිස්නස්කාරයෝ , රටේ අනාගතය වෙනුවෙන් තීරණ ගන්නවා සල්ලිවලට මහාචාර්යකන් ගත්ත උන් රටේ වැදගත්තු වෙලා , තොපි රතු නෙවෙයි කොළ නෙවෙයි නිල් නෙවෙයි ,තොපිට ඕනි පාට සේරම ලංකාවේ කොඩියේ තියනවා , උන්ට වැඩිය මුන් හොදයි මුන්ට වැඩිය උන් හොදයි කියල බෙදෙන්න එපා යකුනේ , තොපිට ඕනි අලුත් ආණ්ඩුවක් නෙවෙයි , සුදුස්සාට සුදුසු තැන ලැබෙන අද්ද්යපනය විතරක් නෙවෙයි රටේ සෞක්ක්ය ක්ෂේත්‍රයේ හොදම විද්වතෙකුට සව්ක්ක්ය ඇමතිකම ලැබෙන , නීති ක්ෂේත්‍රයේ හොදම විද්වතෙකුට අදිකරණ ඇමතිකම ලැබෙන වගේ , හරි ක්‍රමයක්, පක්සේ මකක් උනත් කමක් නැ , තියන දේශපාලන ක්‍රමේ මායාවක් බොලව් ,

මෙහෙමයි මචන්ලා මටනම් හිතින්නේ ,
 
  • Like
Reactions: Mahaawansha

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයාගේ අම්මටයි තාත්තටයි සල්ලි තියෙනවා. මේ රටේ හැමෝටම ඇහෙම නෑ. පුළු පුළුවන් වෙලාවට දුප්පත් ළමය්ට ඉගනගන්න උදව් කරන්න

    duppath unta salli nathi ekata mata moko.. kohoma hari subject 1 ta class 10 hari gihin pass wela campus yanna thamai mama try kale... :P

    dan eka hari habai campus eke apita witharai dan nomile igena ganna puluwan. mokada anith un modayo. unta igena ganna baa! unta one deyak wechcha we! apita hari yanawa nan..... (hikz :baffled:)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    546040_488572647829122_414467535_n.jpg
     
    • Like
    Reactions: Mahaawansha