urajdrlk_සොහොයුරා_වෙත

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යන්නේ කොහෙද මල්ලේ පොල් සදහා, Fake Teller අමතන්න......!! :rofl: :P කෝ මේ ගොන් පැටියා ලොරි ටෝක් දුන්නේ, මම වැඩ කරන තැන දන්නවා.... කලින් වැඩ කරපු තැන දන්නවා..... ඊටත් කලින් වැඩ කරපු තෑන ගෑණු ලමයා දන්නවා කියලා..... ඒත් අන්තිමට ඒ කවුද, කොහෙද කින්ද මනද ඈහුවහම පොර වෙන වෙන වැල් බයිලා ගහනවා........ :lol: :lol: පැනපිය ලිදේ.........!! :rofl: :lol: :P

    උඹ වැඩකරන තැන්වල ගෑණු ළමයින්ට ලයින් දාන එක නම් වැරදී
    ඌ කියන්නෙ ඇත්තේ ජෝ.කී.ඔ..ඔටෝමේශන් එකේ අර ඉස්සරහ ඉන්න අක්කල ගැනද දන්නෙ නෑ
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් වැඩේ හරිද
    කට්ටිය බේරුමක් කර ගත්තද?
    යුරාජ් මොන දේ කරත් අපේ ලැප්ටොප් කට්ටිය වෙනුවෙන් දන්නා කියන දේවල් අපිත් එක්ක බෙදාගත්ත ඩයල් එකක්
    ඉතින් එහෙම කියල උගේ දේවල් මෙහෙම ප්‍රසිද්දියේ විවේචනය කරන එක හරි නැ මචන්
    උබ ඕක කියන්න බොරු ID එකක් හදාගෙන අවේ අයි ?
    මචන් උබ කියන දේවල් කිසිම දෙයක් ඔප්පු කරන්න උබ ලග සාක්ෂි නැ
    එත් යුරාජ් ගේ මතේ ඔප්පු කරන්න උ ගාව ඕන තරම් සාක්ෂි තියෙනවා . එකට උගේ ත්‍රෙඩ් එකම ඇති මම හිතන්නේ
    ඉතින් මේක නවත්තල දාපන්
    කව්රු කව්රුත් තම තමන්ගේ අත්දැකීම් වලින් එනකොට මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ

    එහෙනම් ජය වේවා :)
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mageth tiyanne hp compaq 1k. 5 yrs wenasa kisima aulak na. mama bag 1 bus eke uda rack eketh danawa but mokuth wela na.

    samaharavita anith laputh ehema wenna athi. but i dno.

    eth mama hitana hatiyata lankawe wadiyenma tiyanne hp. dakina dakina tana tiyanne hp. eta passe dell. toshiba nam wadiya penna na. ithin hp godak repair shop walata gena nisa meke eun hitanawa hp hoda na kiyala.

    anith eka tamai normally godak companies walata ganne hp laps. mama dakala tiyanawa MIT and mubasher eke employees lata denne hp laps. mama hitanne ewage wadakarana dials meke kagahana eunta wada ewa gana dannawa ati.

    mama nam kiyanne hama tanama hp cha kiya kia toshiba hodai kiyanne ekko tamange business 1ta. ekko nodanuwathkamata.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පැටියා;13493755 said:
    කුණුහරප කියන්න උඹට ලයිසන් දීලා තියනවද බබා? :no:
    අපි කුණුහරපයක් කිවුවොත් තමා ලොක්කට තද වෙන්නෙ :dull:
    :yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath langadi lap ekak gatta bnz...mama kiwwata mama nemei mallita,,bt mama urajgenuth ganna kalin ahuwa...uraj ge quotation ekath baluwa..porage ganan nam shape..bt ape ekaata one une HP ekakma ganna soo uh gihin HP ekak gatta uge andurana agent kenekgenma.....so eka itin use karanwa..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකනේ කියන්නේ කයිවාරුව කියල. මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ ?? අනේ මන්ද මෙය නම් කයිවාරු ගහන නැකතකමයි ඉපදිලා තියෙන්නේ . තමුන්ගේ හිතරවට්ටගන්න එපා . ඔයාගේ පෙන්නපු වැරැද්ද වැරද්දමයි . එකේ දෙකක් නැහැ . ඔය මේ ඒවා වහගන්න වටේ ගියාට මටනම් කමක් නැහැ . ඇත්ත ID එක ගත්තත් මට මාසේ අන්තිමට කන්න බොන්න ගෙදට්ට බදුඋටික ගෙනත් දෙනනේඑලකිරිය නෙමෙයි නේ . ඉතින් මොකට පරිස්සම් කරන්නද. ඔයා නම් වැඩක් පලක් නැති එකෙක් වගේ ත්‍රෙඩ් වල වාත වෙවී ඉන්නවා මම එන හැම වෙලේම දැකල තියෙනවා. මල්ලි තමුන්ටත් දෙයක් කරගන්න . නැත්තම් ජිවිතේ හැමදාම එකම තැන . ඔක්කොටම කලින් කයිවාරුව නවත්තල නිහතමානී වෙන්න මල්ලි .
    කන්න අදින්න එළකිරි එකෙන් දෙන්න නෑ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ
    උඹේ ඔච්චරම ලැප් දෙක තුන තියෙනව නම් උඹට ලැප් වල මොඩල් නම්බර් එක නොදැන ඉන්න විදියක් නෑ නේ.උබ යූස් කරන මොබයිල් ෆෝන් එකේ මොඩල් නම්බර් එක උඹ දන්නවද කියපන් කො බලන්න
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    kohenda genalla tiyenne ? defects tiyena ewa have


    මේක ඕස්‍ට්‍රේලියා වලින් ගෙනත් තියෙන්නෙ මචං.
    කාලයක් හොදට වැඩ කලා. දැන් තමයි අවුල. සේෆ් මෝඩ් එකේ ගියාම අවුලක් නෑ චාර්ජ් වෙනවා
    ඒත් නෝමල් බූට් කලාම සිස්ටම් එක ඕෆ් වෙලා යනවා. ඕ එස් එකත් ආයෙත් දාලා බැලුවා හරි ගියෙ නෑ.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    siraawatama ow. mamath meke senior member kenek unata post 500k wath gahaala naha. eth mata meka danna hithuna :)

    අනේ උඹේ HP හුයන්න තියල වාඩි වෙයන් !! තොට HP හොඳ නම් පාවිච්චි කරපන් අපි තොට පාවිච්චි කරන්න එපා කිව්වද ? තොට කොන්දක් තියෙනවනම් ෆ් වලින් නැතුව ඇවිත් කියපන් !! :angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැටියා;13493755 said:
    කුණුහරප කියන්න උඹට ලයිසන් දීලා තියනවද බබා? :no:
    අපි කුණුහරපයක් කිවුවොත් තමා ලොක්කට තද වෙන්නෙ :dull:


    ඒවා එහෙම තමයි...අපිට බැරි ඒවා එයාට පුළුවන් ලු නේ...:lol:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Oya mona Brand ekath Pavichhi karanna danne natham Sorry thama..

    Toshibawala ta honda after market service ekak tiyenwa(Lankawe)...
    mokada kali hoya ganna ehema Aulak na...

    Lankawe Hp cha karala tiyenne owa gennana ewun...mokada un ewa mas karala Parts walata gema denawa...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට සිරි සුප්‍රසිද්ධ පොර මෙතන තනියම ගේම ඉල්ලනවා ... මට නම් සැකයි.. :eek:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ උඹේ HP හුයන්න තියල වාඩි වෙයන් !! තොට HP හොඳ නම් පාවිච්චි කරපන් අපි තොට පාවිච්චි කරන්න එපා කිව්වද ? තොට කොන්දක් තියෙනවනම් ෆ් වලින් නැතුව ඇවිත් කියපන් !! :angry:

    :baffled::baffled::baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ජුගුප්සාජනකයි නේහ්??? :P

    සිරාවටම මාත් මේ පැත්තකට වෙලා බලාගෙන හිටියේ අද මොකෝ මේ කබරයෙක් තලගොයෙක් වෙලා ඉන්නේ කියල..:P:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරාවටම මාත් මේ පැත්තකට වෙලා බලාගෙන හිටියේ අද මොකෝ කබරයෙක් තල ගොයෙක් වෙලා ඉන්නේ කියල..:P:P
    බලහංකෝ වචන ටික දැක්කම දනිස් කිටි කිටි ගානවා.... :baffled: