urajdrlk_සොහොයුරා_වෙත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :nerd: කෑවනං බිව්වනං පාඩුවෙ හිටපංකො දොරේ...:P
    අපේ ආතල් එක කන්නෙ නැතුව... ඕකනෙ කියන්නෙ.. දිනපතා ශොට දාන උං කූල් එකේ ඉන්නවා..
    4.gif

    මේ පොඩ්ඩක් වැස්සම ශොට් එකට මත් වෙන එකා හිතන්නෙ ඌ තමයි පොර කියලා.. :lol::lol::rofl:

    කව්ද යකෝ බීල ඉන්නෙ :rofl::rofl:
    බීපු වෙලාවට සාමාන්‍යයෙන් මේ පැත්තට එන්නෙ නෑ.. මොකෝ පටි රෝල් වීමට ඇති සම්භාවීතාවය ඉහල නිසා ! :baffled::baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං, චුල්ල වට්ටි, චුක පුට්ටි, කිං තම්බි, පට්ටියේ මුක, සෙල්ල වලවේ, පාකි නකින් බෙල තේරේ, වනවාකම් කල්ල වඩන්, සිරි කැන්දූ, කැලැල් බරි, කැස්ලිම් මුරි, වට ඇල්ල, වනයක් සමග තරුවක්
    :angry:

    :growl::growl::growl::growl::growl: මොකද්ද බොල මේ :growl::growl::growl::growl::growl:
    පට්ට යකෝ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම උඹ ගැන ආඩම්බර උනා යකෝව්.. :growl:

    :growl::growl::growl::growl::growl: මොකද්ද බොල මේ :growl::growl::growl::growl::growl:
    පට්ට යකෝ :lol:
    අපි ඔය ඉස්කෝලෙ යන කාලෙ බලපි ෆිල්ම් යකෝ.. තොපි කොහෙද ඕවා බලලා තියෙන්නෙ..:rofl: බොට මේ මහ රෑ හිනා ගියා නේද මේක කියවලා හක හක ගාලා..:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි ඔය ඉස්කෝලෙ යන කාලෙ බලපි ෆිල්ම් යකෝ.. තොපි කොහෙද ඕවා බලලා තියෙන්නෙ..:rofl: බොට මේ මහ රෑ හිනා ගියා නේද මේක කියවලා හක හක ගාලා..:lol:

    තෝ කොහොමද දැනගත්තෙ මට හිනා ගියා කියල :growl::growl::growl:
    අපි ඕව මොන්ටිසෝරි යන කාලෙ බොල කිව්වේ ! :growl::growl::growl:
    තුක් ගස් වේ@ :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම උඹ ගැන ආඩම්බර උනා යකෝව්.. :growl:
    අපි ඔය ඉස්කෝලෙ යන කාලෙ බලපි ෆිල්ම් යකෝ.. තොපි කොහෙද ඕවා බලලා තියෙන්නෙ..:rofl: බොට මේ මහ රෑ හිනා ගියා නේද මේක කියවලා හක හක ගාලා..:lol:
    thanks thanks

    kaslim muri kiyala film ekak awe kawadda ban
    muslim kari kiyala nam ekak have:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ කොහොමද දැනගත්තෙ මට හිනා ගියා කියල :growl::growl::growl:
    අපි ඕව මොන්ටිසෝරි යන කාලෙ බොල කිව්වේ ! :growl::growl::growl:
    තුක් ගස් වේ@ :growl:
    gifs_01.gif


    Okay_o_113660.gif


    තොට නින්දෙන් බඩ පලයන්..
    පාරෙ යනකොට හෙන හතක් ගහලා එක්ස්ට්‍රා දෙකක් ගහපන්.. ගස් කැකිරියා..:growl:


    thanks thanks

    kaslim muri kiyala film ekak awe kawadda ban
    muslim kari kiyala nam ekak have:lol:
    ඈක්කා ඒ ෆිල්ම් බලන්න පුළුවන්ද බං..:lol:
    වැඩිය සද්ද කරන්න එපා ජාතිවාදෙ ඇවිස්සෙයි හොදේ..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කටුනායක හයිවේ එකෙන් සෙට් එකක් බස්සලා ගහනව දැන ගනින් (ෆොටෝ එකක්)
    :angry::angry:. ඇයි යකෝ මුන් බබාවම අල්ලගන්නේ අර මේජර් කාරයව අල්ලගනින්කෝ.
    නැත්නම් අර යූ ටියුබ් එකට බැනපන්කෝ හම්බයෝ එක්ක එකතුවෙලා:baffled::baffled:

    අයියෝ සුප්‍රසිද්ධ බබා !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තමයි හිතක් පපුවක් තියෙන මිනිහෙක් නං බබාට ඔහොම වැඩ කරන්නෙ නෑ :no:

    බබා නිසා අඬලා....මගේ ඇසුත් රිදුනා !!තරහ වෙලා හැර ගිය දා පාළුවේ උන්නේ insomnia වේදනා දැනුනේ :(:(:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බං මල් බබෝ මේ සුද්ද සිංහලෙන් අමතල තියෙන්නේ??:baffled::baffled:
    ලංකාවෙ දැනට භාවිතාවෙන කුණුහරප 22න් උඹ 10ක් 12ක් අමතලනෙ:rofl::rolleyes::P
    ඇයි බොල මේ?
    :nerd:

    මූ හිතන්නෙත් මූ සිල්වා නිසා මර්වින් වගේ කියල !! ඕකට කියන්නේ ජාතකේ වැරැද්ද !! :baffled::baffled: