මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    RePost බුවා;13496849 said:
    මම ශිශ්යත්වය ලිව්වේ තාත්තගේ තුන් මාසේ දානේ දවසේ......
    අම්ම කීවා යන්නත් එපා කියලා.....
    එත් මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මාව එක්කන් ගියා.......
    අපිට බැලුවේ 143න්ද කොහෙද????
    මට 153ක් තිබුනා........

    Machan mama giye ape thaththage marane gedara thiyeddi.. (Not a joke machoooooo...) mama shishwaththe karapu dawase thamai funeral eka thibbe.... any way mama pass una....
     
    • Like
    Reactions: RePost බුවා

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඒ කාලෙ මම ගමේ ඉස්කෝලෙ යන පොඩි එකා......කිසිම හැගීමක් තිබ්බෙ නෑ.සෙල්ලමට ම තමා,එත් ඉගෙනත් ගත්තා. මට 152 ක් ක් තිබ්බා.බැලුවෙ 144......මට තමා ඒ කොට්ටාශයෙන්ම වැඩි ලකුනු තිබ්බෙ......හික්ස්.....නගරෙක නෙවේනෙ බ්න්....
    7.gif
    ඒකයි...
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර


    එල කිරි
    දැනට වැඩිම 193;)

    එලම තම‍යි...මටත් 160‍යි තිබුනේ....:lol::lol::lol:
    මම ලි‍යපු සැරේ පාස් කලේ 133න් මතක විදිහට..( ඒක හරි‍යටම මතක නෑ...)



    එලම කිරි
    අපි දෙන්නටම එකම ලකුණ:P
    මට හොදට මතකයි
    grade කියන එකට සිංහල තේරුම ලියන්න තිබුනා
    මං ලිව්වේ පන්තිය කියලා
    ශ්‍රේණිය කියලා ලිව්වා නම් තව ලකුණු 2:lol:


    අඩෝ මටත් 160
    දාන්ඩ මල්ලි පහක්


    මරුනේ
    මෙන්න 5ක්:lol:
    five-273639.jpg

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Mage Marks = 144
    Pass Marks = 113 (1997)

    School eka Awe Nalanda = 142 - 144

    DS = 145
    Ananda = 146 - 153
    Royal = 154+

    එල එල
    තව ලකුණු 2ක් දාගත්තා නම් ආනන්දේ යන්න තිබ්බා
    Mamath fail ooooiiiiiii 113i 135n Baluve............

    ඕවා මොනාද බං
    නැට්ට පිටින් අලි මැරෙන්නේ:lol:

    එලස් ;)

    පාස් නම් ගොඩ :)
    170i ban... Royal yanna 2 mrks madi una..

    අපරාදේ
    දැන් ඉතින් මොනා කරන්නද?

    එල
    දාමු 5ක්
    160 ඒවා 4ක් සෙට් උනා:D
    මට 130 යි බං:( 132 න් බැලුවෙ:baffled:
    එදානම් මට හෙන අවුල් උනා ලකුණු කිය්ද්දි ඉස්කෝලෙදි:dull:
    මම මිස්ගෙන් කොලේ ඉල්ලගෙන ආපහු බැලුවා:rofl:
    මොනවා කරන්නද ඉතින් කරුමෙ තමා
    :baffled:

    අඩේ
    එහෙමද?
    ලකුණු දෙකයිනේ
    මට නම් ලකුණු බලපු විදියවත් මතක නෑ:no:
    145i

    132n baluwe.......

    එලකිරි ;)

    උබ සිරාද කියන්නේ:shocked::shocked:
    උබ ඒ දවස් වල ඉදන් වල බහිනවා වගේ:lol:
    mata 126i bn passmark 144.eth karumeta wage Math karala 1st shy ma campuse select una:rolleyes::rolleyes::rolleyes:

    :lol:
    ගොඩක් ශිෂ්‍යත්වේ හොදට පාස් එවුන් කැම්පස් පැත්තේ වත් යන්න බෑ බං:no:
    කරුමේ නෙවේ බොල තොගෙ මීටරේ:)
    උබ මොන ෆැකල්ටි එකේද?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඒ කාලේ පාඩම් කරන්නේ කොහොමද කියල වත් දන්නේ නෑනේ රජෝ
    මාත් ඒකටම කියලා වැඩ කරේ නෑ
    අමතර පන්ති නම් ගියා
    එත් ගියේ අපේ කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් ලගට
    ගණිත ගැටළු ටක් ගාලා කරලා අපි බෝල් ගහනවා
    මිස් බනිනවා අරුට අපිව වලට දාන්නෙත් ඌ තමයි කියලා
    කොලබ ස්කොල වලට යන්නනම් ඕනි උනේ නෑ
    මගේ ලකුණු වලින් ගාල්ලේ ස්කෝලෙකට ගියා
    අව්රුද්දක් ඉදලා පස්සේ රත්නපුරේට ආවා
    උබ කියන එක හරි
    කොලබ ගියා නම් තරගෙට අවතීර්ණ වෙනවා
    උබ ගමේ ඉන්නකොට ඉතින් වල බැස්ස එකමනේ කරන්න ඇත්තේ
    ඔව් බං. ශිෂ්‍යත්වෙන් පස්සේ ඉතින් අපේ පැත්තේ හොඳ ඉස්කෝලෙකට ගියේ. ඕලෙවල් කාලෙත් ඉතින් පිස්සුමයි නැටුවේ. එච්චර පාඩම් කලේ නෑ. මට කොහොමත් පාඩම් කරන වැඩ අල්ලන්නේ නෑ. මල කරදරයක්.
    හැබැයි ඊට පස්සේ ටිකක් හොඳින් වැඩකලා.

    අන්තිමට මචන් කියන්න තියෙන්නේ
    ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය
    ඕලෙවල් ගුරුවරුන්ගේ විභාගය
    උ.පෙ තමයි අපේ විභාගය

    ශිෂ්‍යත්වය ෆේල් වෙච්ච එවුන් ඕලෙවල් ගොඩදානවා.
    ඕලෙවල් යන්තන් පාස් වෙච්ච එවුන්, ඕලෙවල් කාලේ හන්දි ගානේ රස්තියාදු වෙච්ච එවුන් කිසිම ගේමක් නැතුව ඒලෙවල් ගොඩදාලා island ranks ගහලා කැම්පස් යනවා
     
    • Like
    Reactions: lakshithalcr

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගත්ත ලකුණු ගාන මතක නැහැ.ලකුණු එකකින් නැත්නම් දෙකකින් තම උනේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    167 (1994)
    had enough marks to go to 2nd highest ranked school. but stayed at same
    එල එල
    උබ ගිය ස්කුල් එක හොද ඇති
    නැත්නම් අම්මලා උබව හොද එකකට දානවනේ:P
    fail.........
    එල එල
    ඕකෙන් ෆේල් උනා කියලා ජිවිතේ ෆේල් වෙන්නේ නැහැනේ:)
    Machan mama giye ape thaththage marane gedara thiyeddi.. (Not a joke machoooooo...) mama shishwaththe karapu dawase thamai funeral eka thibbe.... any way mama pass una....
    අඩෝ සිරවටමද?:(:(
    උබත් සිරා කොල්ලෙක් එහෙම නම්
    mamam kale 1997di... lakunu 146k thibba... shishshathwen Anandeta giya
    එල එලස්
    අපිට වඩා අවරුදු3ක් වයසකයි:lol:
    ඒ කාලෙ මම ගමේ ඉස්කෝලෙ යන පොඩි එකා......කිසිම හැගීමක් තිබ්බෙ නෑ.සෙල්ලමට ම තමා,එත් ඉගෙනත් ගත්තා. මට 152 ක් ක් තිබ්බා.බැලුවෙ 144......මට තමා ඒ කොට්ටාශයෙන්ම වැඩි ලකුනු තිබ්බෙ......හික්ස්.....නගරෙක නෙවේනෙ බ්න්....
    7.gif
    ඒකයි...
    එල එල
    ඒ කියන්නේ උබත් 90ද?:P
    උබට හෙන සැලකිලි වෙන්න ඇති නේද?:rolleyes:
    124 i 134 baluwe :D fail
    එල එල
    උබ නම් පොම්පකැලේනේ:)
    අත ලගම හොද ස්කෝල තියනවනේ