ade mamath 92 kale... mata 154i, apita 135 da koheda neda pass mark. matath colombo Ashoka ekata yanna lakunu tibba, bt mama giye Gampaha Bandaranayaka College ekata. Colombo awata wada eka dahen sampathak kiyala therenawa...



ade mamath 92 kale... mata 154i, apita 135 da koheda neda pass mark. matath colombo Ashoka ekata yanna lakunu tibba, bt mama giye Gampaha Bandaranayaka College ekata. Colombo awata wada eka dahen sampathak kiyala therenawa...



RePost බුවා;13496849 said:මම ශිශ්යත්වය ලිව්වේ තාත්තගේ තුන් මාසේ දානේ දවසේ......
අම්ම කීවා යන්නත් එපා කියලා.....
එත් මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මාව එක්කන් ගියා.......
අපිට බැලුවේ 143න්ද කොහෙද????
මට 153ක් තිබුනා........
ඒක ඇත්ත බං
දැනට අවරුදු 12කට කලින්
පිස්සු හැදෙයි


එලම තමයි...මටත් 160යි තිබුනේ....
මම ලියපු සැරේ පාස් කලේ 133න් මතක විදිහට..( ඒක හරියටම මතක නෑ...)


අඩෝ මටත් 160
දාන්ඩ මල්ලි පහක්

Mage Marks = 144
Pass Marks = 113 (1997)
School eka Awe Nalanda = 142 - 144
DS = 145
Ananda = 146 - 153
Royal = 154+
Mamath fail ooooiiiiiii 113i 135n Baluve............


144Pass

170i ban... Royal yanna 2 mrks madi una..

මට 130 යි බං132 න් බැලුවෙ
එදානම් මට හෙන අවුල් උනා ලකුණු කිය්ද්දි ඉස්කෝලෙදි
මම මිස්ගෙන් කොලේ ඉල්ලගෙන ආපහු බැලුවා
මොනවා කරන්නද ඉතින් කරුමෙ තමා

145i
132n baluwe.......




mata 126i bn passmark 144.eth karumeta wage Math karala 1st shy ma campuse select una![]()






ඔව් බං. ශිෂ්‍යත්වෙන් පස්සේ ඉතින් අපේ පැත්තේ හොඳ ඉස්කෝලෙකට ගියේ. ඕලෙවල් කාලෙත් ඉතින් පිස්සුමයි නැටුවේ. එච්චර පාඩම් කලේ නෑ. මට කොහොමත් පාඩම් කරන වැඩ අල්ලන්නේ නෑ. මල කරදරයක්.
ඒ කාලේ පාඩම් කරන්නේ කොහොමද කියල වත් දන්නේ නෑනේ රජෝ
මාත් ඒකටම කියලා වැඩ කරේ නෑ
අමතර පන්ති නම් ගියා
එත් ගියේ අපේ කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් ලගට
ගණිත ගැටළු ටක් ගාලා කරලා අපි බෝල් ගහනවා
මිස් බනිනවා අරුට අපිව වලට දාන්නෙත් ඌ තමයි කියලා
කොලබ ස්කොල වලට යන්නනම් ඕනි උනේ නෑ
මගේ ලකුණු වලින් ගාල්ලේ ස්කෝලෙකට ගියා
අව්රුද්දක් ඉදලා පස්සේ රත්නපුරේට ආවා
උබ කියන එක හරි
කොලබ ගියා නම් තරගෙට අවතීර්ණ වෙනවා
උබ ගමේ ඉන්නකොට ඉතින් වල බැස්ස එකමනේ කරන්න ඇත්තේ
167 (1994)
had enough marks to go to 2nd highest ranked school. but stayed at same

fail.........

Machan mama giye ape thaththage marane gedara thiyeddi.. (Not a joke machoooooo...) mama shishwaththe karapu dawase thamai funeral eka thibbe.... any way mama pass una....


mamam kale 1997di... lakunu 146k thibba... shishshathwen Anandeta giya

ඒ කාලෙ මම ගමේ ඉස්කෝලෙ යන පොඩි එකා......කිසිම හැගීමක් තිබ්බෙ නෑ.සෙල්ලමට ම තමා,එත් ඉගෙනත් ගත්තා. මට 152 ක් ක් තිබ්බා.බැලුවෙ 144......මට තමා ඒ කොට්ටාශයෙන්ම වැඩි ලකුනු තිබ්බෙ......හික්ස්.....නගරෙක නෙවේනෙ බ්න්....ඒකයි...![]()


124 i 134 baluwefail
