මෙතනට බබාගේ සම්බන්ධ වීම ගැන මට අදහසක් නෑ..Captain ජැක් ස්පැරෝ;13497838 said:මුන් ටික බබත් එක්ක එකතු වෙලා අරූව ලිදට දාලා අන්තිමේදි බබාවත් තල්ලු කරලා.........![]()
බබාගෙ බුදු ෆිට් එකක් නෙ අපේ රත්නෙ මාමයි තරි මාමයි.. ඉතිං සප් එකක් දෙන්න එන්න ඇති.. ඒත් මූ මේ කියලා තියෙන දේවල් නිසා මුගෙ එකව්න්ට් එක තාවකාලිකව මෙව්වා කලොත්...

අහෝ ආයෙ එළකිරි ඇවිත් වැඩකුත් නෑ බබා නැත්තං


. ඇයි බන් ඌ තේරුම් ගන්නැත්තේ 
මට හිතෙනවා මේක පිටරට කුමන්ත්රනයක් කියලා.. 
ද පෘතේ 




