urajdrlk_සොහොයුරා_වෙත

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;13497838 said:
    මුන් ටික බබත් එක්ක එකතු වෙලා අරූව ලිදට දාලා අන්තිමේදි බබාවත් තල්ලු කරලා......... :(
    මෙතනට බබාගේ සම්බන්ධ වීම ගැන මට අදහසක් නෑ.. :dull:
    බබාගෙ බුදු ෆිට් එකක් නෙ අපේ රත්නෙ මාමයි තරි මාමයි.. ඉතිං සප් එකක් දෙන්න එන්න ඇති.. ඒත් මූ මේ කියලා තියෙන දේවල් නිසා මුගෙ එකව්න්ට් එක තාවකාලිකව මෙව්වා කලොත්... :baffled:
    අහෝ ආයෙ එළකිරි ඇවිත් වැඩකුත් නෑ බබා නැත්තං :baffled::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සු..... සු..... සු රංග.. ඔයා..
    8.gif
    4.gif
    දැක්ක කල්..
    3.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    GT අයියා කියනවා " Unable to save image " කියලා :oo:. ඇයි බන් ඌ තේරුම් ගන්නැත්තේ :confused::( .

    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා දැන් දාගන්නම බැහැ :( >>>>

    avatar350611_2.gif

    pic එකේ file type එකේ මොකක් හරි අවුලක්ද දන්නෑ, වෙන image එකක් save කරන්න පුලුවන්ද කියල බලහන්.......
    10.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :nerd: මට හිතෙනවා මේක පිටරට කුමන්ත්‍රනයක් කියලා.. :(
    මයේ හිතේ කැනඩාවෙන් වෙන්ඩෑ ..:lol::lol::lol::lol:

    ජබුක්.....!!!! :baffled:

    ලිඳ ටිකක් පොඩි:love:ද පෘතේ :rofl:



    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා, දැන් දාගන්නම බැහැ :( >>>>


    avatar350611_2.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    pic එකේ file type එකේ මොකක් හරි අවුලක්ද දන්නෑ, වෙන image එකක් save කරන්න පුලුවන්ද කියල බලහන්.......
    10.gif

    :no: හැම එකම වෙනස් කර කර පැය 2ක් විතර ඔට්ටු උනා බන් :oo: ඒත් බැරි වෙලා, එපා වෙලා, කුජීත වෙලා ඉන්නේ... :(



    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා, දැන් දාගන්නම බැහැ :( >>>>


    avatar350611_2.gif

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :no: හැම එකම වෙනස් කර කර පැය 2ක් විතර ඔට්ටු උනා බන් :oo: ඒත් බැරි වෙලා, එපා වෙලා, කුජීත වෙලා ඉන්නේ... :(



    <<<< අවතාරේ මාරු කරන්න ගියාම කෙල උනා, දැන් දාගන්නම බැහැ :( >>>>


    avatar350611_2.gif

    අලුත් ප්‍රොෆයිල් එකක් හදල ඒකට අවතාරෙ දාපන්........:rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලුත් ප්‍රොෆයිල් එකක් හදල ඒකට අවතාරෙ දාපන්........:rofl:

    පව් යකෝ..
    ආයේ හෙට දිහාවට ට්‍රයි එකක් දාලා බලහන් බං..
    අත පය තියන් ඉන්න බැරිවට කරන වැඩ නේ..
    ඕකනේ කියන්නේ අලි පැටවුන් ටයි පොඩි එවුන්ටයි තියෙන විසේ සුලු ප‍ටු නෑ කියලා...