urajdrlk_සොහොයුරා_වෙත

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :sorry:

    හිත හොදයි....
    නාන්න හොර එක තමා පුරස්ණෙ...
    :baffled:

    aliheluwen_zps579db25e.gif

    හෆොයි........
    well.JPG
    :P

    නැට්ටත් කොටයි.......:baffled::baffled::baffled:

    අද නම් දවසම ලිඳේ :(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ 64ක්...
    පිස්සුද බං අද කාලේ ඒ වයසේ ඩයල් වලටත් බැඳලා නැත්තම් කොල්ලෝ කියලා ලු කියන්නේ..
    :lol::lol::lol::lol:
    අලි පැටිය නම් මලක් වගේ හිත හොඳ එකා..

    ඉන්දියාවේ 94ක් ද කොහෙද වෙච්ච ඩයල් එකක් තමන්ගෙම ලොකු පුතාගේ නෝනා ඒ කියන්නේ ලේලිව පුතා මලාට පස්සේ එයාගේ නෝනා කරගෙන බබෙකුත් දීලා..
    නාකි විසේ...ගෙටත් නෙමෙයි ඉන්දියාවටත් උසේ...

    :oo::oo::oo::oo:
    අන්න වැඩ කාරයෝ..........:lol::angry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ තායිලන්තෙද කොහෙද අලි පැටව්න් ගේ විසේ යන්න කියලා පත සයිය් එකේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවලු පස්ස පැත්තට...
    :lol::lol::lol::lol:
    අම්මෝ කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙයන්..
    දැන් කාලේ අලියෙක් මරු වැලක් පෑගුවත් කෙල්ලෙක් ගිය පාරකවත් යන්නේ නෑ..
    :no::no::no:
    33000V වැදිලා නහිනවා ඊට සැපයි ලු..

    :shocked::no::shocked:

    ඕන් බලහන් කෝ ඒකෙත් හැටි..

    මට විසේ තියන කාලෙට අරයා පස්සෙන් ගියොත් එයා මසාට ( ඒකිගේ අයියට ) කියනවා කියලා මැසේජ් එවලා මාව මට්ටු කරනවා . :sorry::(

    බොරු ටික ගෙඩි පිටින් මසාට අහුවෙච්ච දාට ඔය ක්ෂීරපතේ ඉන්න එකා " අලි පැට්ටා මලා " කියලා ත්‍රේඩ් එකක් දැම්මම මගේ හත් දොහේ දානේ කන්ඩ වරෙව්....:(

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මම ගානේ දානෙ දාට හවසට කට්ට බිබික්කං.... :P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මට විසේ තියන කාලෙට අරයා පස්සෙන් ගියොත් එයා මසාට ( ඒකිගේ අයියට ) කියනවා කියලා මැසේජ් එවලා මාව මට්ටු කරනවා . :sorry::(

    බොරු ටික ගෙඩි පිටින් මසාට අහුවෙච්ච දාට ඔය ක්ෂීරපතේ ඉන්න එකා " අලි පැට්ටා මලා " කියලා ත්‍රේඩ් එකක් දැම්මම මගේ හත් දොහේ දානේ කන්ඩ වරෙව්....:(

    ඒම කරන්න දෙන්ඩ පුලුවන්ද අපේ අලි පැටියට(*ල් අලියට),

    අපි ඔය අයිය කාරයාව මස්කරල බලු කපුටු දානයක් දෙමු
    .............:angry::shocked:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම ගානේ දානෙ දාට හවසට කට්ට බිබික්කං.... :P
    හවසට " DJ අයිස් කෝල්ඩ්" හෙවත් " කූල් අක්කි ලවර් " ගේ ඩිස්ක් ජොකි නයිට් එකක් දෙන්න කියලා මම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ව දැනුවත් කරලා තියෙන්නේ . උඹ ගේන බිබික්කන් ටික හැමෝටම බෙදලා දාපන්. :(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඒම කරන්න දෙන්ඩ පුලුවන්ද අපේ අලි පැටියට(*ල් අලියට),

    අපි ඔය අයිය කාරයාව මස්කරල බලු කපුටු දානයක් දෙමු
    .............:angry::shocked:

    අයියලා එකෙක් නම් බැරියැයි ගෙඩි පිටින් දෙන්නෙක් . :sorry::sorry::sorry:

    නම්බර් එක ඉල්ලගත්ත එක තමයි දරුණුම චෝදනාව :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හවසට " DJ අයිස් කෝල්ඩ්" හෙවත් " කූල් අක්කි ලවර් " ගේ ඩිස්ක් ජොකි නයිට් එකක් දෙන්න කියලා මම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ව දැනුවත් කරලා තියෙන්නේ . උඹ ගේන බිබික්කන් ටික හැමෝටම බෙදලා දාපන්. :(
    හරි එල...
    වැඩේ නියමෙට දෙන්නං...
    ඔක්කොටම කලින් ඉතින් අයියා ගේම දෙන්න එපායැ...
    :sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මට විසේ තියන කාලෙට අරයා පස්සෙන් ගියොත් එයා මසාට ( ඒකිගේ අයියට ) කියනවා කියලා මැසේජ් එවලා මාව මට්ටු කරනවා . :sorry::(

    බොරු ටික ගෙඩි පිටින් මසාට අහුවෙච්ච දාට ඔය ක්ෂීරපතේ ඉන්න එකා " අලි පැට්ටා මලා " කියලා ත්‍රේඩ් එකක් දැම්මම මගේ හත් දොහේ දානේ කන්ඩ වරෙව්....:(

    අප්පට..ප්‍රේමයට කොහෙද බාධා නැත්තේ..
    මසා ට කියහන්
    "මල මඟුලක්නේ කෙල්ල ගේ පස්සෙන් යන්නත් ඕනේ...
    තොපෙන් ගුටි කන්නත් ඕන..මට එපා ඕයි..හැබැයි කෙල්ලටත් කියන්න ආයේ පස්සෙන් එන්න එපැයි කියලා....(ටිකක් විතර ඈතින් ඉඳන්...) අර එදා අයියා ගෙන් හොරෙන් උස්සන් ආපු සෙරෙප්පු ජෝඩුව ආයේ ඉල්ලගෙන කියලා.."දෙන්නේ පයින් කියලා
    ..:lol::lol::lol:
    කකුල් දෙකෙට හරි හතරටම හරි වැඳ වැඳ දුවහන්..
    :rolleyes::rolleyes::rolleyes:
    අනිවා කෙල්ල උඹව හොයන් එනවා..
    :growl::growl::growl::growl:
    ඊට පස්සේ අපි දානෙට හත් දොහකින් එන්නම්.....

    :P:P:P