ඕව ඉතින් අර මොකද්ද කරල වත් හදන්න බෑ බන්......කොහෙද ඉතිං... වල්කම ඔළුවට ගැහුවම උන් හිටි තැනුත් අමතක වෙනවනේ මූට...![]()

ඕව ඉතින් අර මොකද්ද කරල වත් හදන්න බෑ බන්......කොහෙද ඉතිං... වල්කම ඔළුවට ගැහුවම උන් හිටි තැනුත් අමතක වෙනවනේ මූට...![]()

හිත හොදයි....
නාන්න හොර එක තමා පුරස්ණෙ...![]()
හෆොයි........
![]()
![]()
නැට්ටත් කොටයි.......![]()

අන්න වැඩ කාරයෝ..........
ඒ කියන්නේ 64ක්...
පිස්සුද බං අද කාලේ ඒ වයසේ ඩයල් වලටත් බැඳලා නැත්තම් කොල්ලෝ කියලා ලු කියන්නේ..
අලි පැටිය නම් මලක් වගේ හිත හොඳ එකා..
ඉන්දියාවේ 94ක් ද කොහෙද වෙච්ච ඩයල් එකක් තමන්ගෙම ලොකු පුතාගේ නෝනා ඒ කියන්නේ ලේලිව පුතා මලාට පස්සේ එයාගේ නෝනා කරගෙන බබෙකුත් දීලා..
නාකි විසේ...ගෙටත් නෙමෙයි ඉන්දියාවටත් උසේ...

දැන් වත් කියපං....අද නම් දවසම ලිඳේ
අඩෝ තායිලන්තෙද කොහෙද අලි පැටව්න් ගේ විසේ යන්න කියලා පත සයිය් එකේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවලු පස්ස පැත්තට...
අම්මෝ කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙයන්..
දැන් කාලේ අලියෙක් මරු වැලක් පෑගුවත් කෙල්ලෙක් ගිය පාරකවත් යන්නේ නෑ..
33000V වැදිලා නහිනවා ඊට සැපයි ලු..
ඕන් බලහන් කෝ ඒකෙත් හැටි..

මම ගානේ දානෙ දාට හවසට කට්ට බිබික්කං....
මට විසේ තියන කාලෙට අරයා පස්සෙන් ගියොත් එයා මසාට ( ඒකිගේ අයියට ) කියනවා කියලා මැසේජ් එවලා මාව මට්ටු කරනවා .
බොරු ටික ගෙඩි පිටින් මසාට අහුවෙච්ච දාට ඔය ක්ෂීරපතේ ඉන්න එකා " අලි පැට්ටා මලා " කියලා ත්‍රේඩ් එකක් දැම්මම මගේ හත් දොහේ දානේ කන්ඩ වරෙව්....

මම ගානේ දානෙ දාට හවසට කට්ට බිබික්කං....![]()

ඒම කරන්න දෙන්ඩ පුලුවන්ද අපේ අලි පැටියට(*ල් අලියට),
අපි ඔය අයිය කාරයාව මස්කරල බලු කපුටු දානයක් දෙමු.............![]()

දැන් වත් කියපං....
දෙන්නද සබන් කෑල්ලයි පොල් ලෙලි කෑල්ලයි....??

හරි එල...හවසට " DJ අයිස් කෝල්ඩ්" හෙවත් " කූල් අක්කි ලවර් " ගේ ඩිස්ක් ජොකි නයිට් එකක් දෙන්න කියලා මම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ව දැනුවත් කරලා තියෙන්නේ . උඹ ගේන බිබික්කන් ටික හැමෝටම බෙදලා දාපන්.