සිරාවට ඕයි.. එක සැරයක් ලව් කරන්න ගිහින් හොස්පිට්ල් හිටියා.. මේ සැරේවත් ගොඩ යන්න ඕන.. මේ මල හෝන්තුව පස්සෙ ගිහින් ආයෙම අඬන්න තමා වෙන්නෙ.. ඒක නිසා බොසාගෙ දුවම හොදයි..
ඕකි කලින් රඟපෑවෙ නෑ.. ඒත් මට නිකමට හිතුණා කවදාක හරි ඔය කෙල්ල රඟපායි කියලා.. හිතුව දේ උනා බං.. තූ විතරක්..
ඕකි කලින් රඟපෑවෙ නෑ.. ඒත් මට නිකමට හිතුණා කවදාක හරි ඔය කෙල්ල රඟපායි කියලා.. හිතුව දේ උනා බං.. තූ විතරක්..