urajdrlk_සොහොයුරා_වෙත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිරාවට ඕයි.. එක සැරයක් ලව් කරන්න ගිහින් හොස්පිට්ල් හිටියා.. මේ සැරේවත් ගොඩ යන්න ඕන.. මේ මල හෝන්තුව පස්සෙ ගිහින් ආයෙම අඬන්න තමා වෙන්නෙ.. ඒක නිසා බොසාගෙ දුවම හොදයි..

    ඕකි කලින් රඟපෑවෙ නෑ.. ඒත් මට නිකමට හිතුණා කවදාක හරි ඔය කෙල්ල රඟපායි කියලා.. හිතුව දේ උනා බං.. තූ විතරක්..:angry:
    ​
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    Sheryl+Decker+In+Wedding+Dresses+(5).jpg

    If I wanna die.., of course I will fall in LOVE with her...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:​
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    එතකොට අයේශා ටාකියා :oo:

    බොට වඩා අවුරුදු 2ක් වැඩිමල් කෙල්ලොන්ට උම්මා දෙන්න ඉඩ දෙන්න බැහැ :frown:
    ​
    එයා එපා එපා එපා එපාමයි...............:frown::(:(:(:(:(:(

    එතකොට අභිශේක් අය්ය අයිශ්වරයා නංගිට උම්ම දීල නැල්ලුද?:oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිරාවට ඕයි.. එක සැරයක් ලව් කරන්න ගිහින් හොස්පිට්ල් හිටියා.. මේ සැරේවත් ගොඩ යන්න ඕන.. මේ මල හෝන්තුව පස්සෙ ගිහින් ආයෙම අඬන්න තමා වෙන්නෙ.. ඒක නිසා බොසාගෙ දුවම හොදයි..

    ඕකි කලින් රඟපෑවෙ නෑ.. ඒත් මට නිකමට හිතුණා කවදාක හරි ඔය කෙල්ල රඟපායි කියලා.. හිතුව දේ උනා බං.. තූ විතරක්..:angry:
    ​
    බොසා දුව දෙයිද ? :P
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මාත් යනවා මචංලා.. හෙට උදේ වෙද්දි Blue ray player 130ක් යවන්න තියෙනවා මාතර, අහංගම සයිඩ් එකට..:( ඒ නිසා බිසී..

    සෙට් එකටම බුදු සරණයි!
    පරිස්සමින් හිටපල්ලා..!
    සතුටින් හිටපල්ලා..!
    ජය!!

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Sheryl+Decker+In+Wedding+Dresses+(5).jpg

    If I wanna die.., of course I will fall in LOVE with her...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:​
    අපෝ ඔය හෝන්තුව මතක් කරන්න එපා..:lol: ක්ලබ් එකක නට නට ඉන්නකොට උස්සගෙන ඇවිත් තියෙන්නෙ..:rofl:
    ​

    බොසා දුව දෙයිද ? :P
    ​
    අනිවා බං.. බොසාගෙන් අවුලක් නෑ.. කාගෙන්වත් අවුලක් නෑ.. :)
    ලොකු කතාවක් තියෙනවා.. ඒක කියන්න වෙලා නෑ බං.. වැඩ පටන් ගන්න වෙලාව හරි..:(
    ​
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එයා එපා එපා එපා එපාමයි...............:frown::(:(:(:(:(:(

    එතකොට අභිශේක් අය්ය අයිශ්වරයා නංගිට උම්ම දීල නැල්ලුද?:oo:
    මිදි තිත්තයිනේ පුටේ ... ?? :rofl:

    එවුනට තෝ අභිෂේක් වත් අරකි අයිස්චර්යවත් නෙවේනේ ඉඩ දෙන්ඩ බැහැ :no::frown:
    ​
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපෝ ඔය හෝන්තුව මතක් කරන්න එපා..:lol: ක්ලබ් එකක නට නට ඉන්නකොට උස්සගෙන ඇවිත් තියෙන්නෙ..:rofl:
    ​

    අනිවා බං.. බොසාගෙන් අවුලක් නෑ.. කාගෙන්වත් අවුලක් නෑ.. :)
    ලොකු කතාවක් තියෙනවා.. ඒක කියන්න වෙලා නෑ බං.. වැඩ පටන් ගන්න වෙලාව හරි..:(
    ​
    හරි හරි පස්සේ වෙලාවක කියහන්කෝ .. :P

    ගිහින් වරෙන් ගුඩ් නයිට්.... :)
    ​
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මාත් යනවා මචංලා.. හෙට උදේ වෙද්දි Blue ray player 130ක් යවන්න තියෙනවා මාතර, අහංගම සයිඩ් එකට..:( ඒ නිසා බිසී..

    සෙට් එකටම බුදු සරණයි!
    පරිස්සමින් හිටපල්ලා..!
    සතුටින් හිටපල්ලා..!
    ජය!!

    ​

    එළ මචන්.., ගුඩ් නයිට්.., ස්වීට් ඩ්‍රීම්ස් විත් බොසාගේ දුව.......
    :):):):):):):)​

    ඇයි වස්තුවෙ....මෙ වගෙ එව දාන්නෙ....මල්ලියා දගලනව කියල මතක් උනේ නැතෙයි,,,,,

    මතක් උනා සහෝ.., ඒත් මේ බබාට ගවුම බලන්නම ඕනෙයි කිව්වා නෙව...
    :baffled::baffled::baffled::baffled::baffled:​

    අම්මියෝ මෝහිණීගේ දිශ්ටියක් වගේ :shocked::shocked::shocked::shocked:
    ​
    :P:P:P:P:P:P:P:P:P

    හිහී..., එළ නෙහ්හ්....​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හරි හරි පස්සේ වෙලාවක කියහන්කෝ .. :P

    ගිහින් වරෙන් ගුඩ් නයිට්.... :)
    ​
    එල එල මචං අනිවා..
    දන්න කියන එවුන්ට කියහන් සිංගර් එකෙන් ගහපු Blu-Ray Player එක ගන්න තියා හිතන්නවත් එපා කියලා.. ඒක ගත්තොත් ගන්න එකාට අර්ශස් හැදෙනවා.. අපේ පණ ගිහින් මැරෙනවා.. හු*නම ප්ලේයර් එක මේ ජීවිත කාලෙට දැකපු..:angry: එපා වෙලා ඉන්නෙ මේ ලබ්බ නිසා..:(

    Item634789129665937500.jpg

    ​
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    මාත් යනවා මචංලා.. හෙට උදේ වෙද්දි Blue ray player 130ක් යවන්න තියෙනවා මාතර, අහංගම සයිඩ් එකට..:( ඒ නිසා බිසී..

    සෙට් එකටම බුදු සරණයි!
    පරිස්සමින් හිටපල්ලා..!
    සතුටින් හිටපල්ලා..!
    ජය!!

    ​
    එළස්......
    බුදු සරණයි මචන්.......!
    ජයවේවා........
    :)