EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: mama nam gange paninawa
    smiley-toilet11.gif
    smiley-laughing014.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කට්ටිකම කූඩුගත කරලා වගේ.. :rolleyes:

    :shocked: නෑ යකෝ අද ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා..... BMICH පැත්තේ ඔලුව දාලා.... ඊට පස්සේ VSIS එක පැත්තේ ගියා අර එදා රැම් ස්ලොට් එකේ කේස් එකක් ආව (කස්ටමර්ට විකුනද්දිම) HP G6 1322TU එක දීලා එන්න........ :growl::angry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Redenawa danenawada manda :lol:


    එදා මන් කරපු විහිලුවට රිදුනා නම් sorry කිව්වනේ? :( ඔයත් එකතු වෙලානේ දැන් මේ කියන්නේ? කමක් නැහැ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝල් එකට යන්න කලින් කිමි 5ක වට ප්රමානයක් ඇතුලත සුදු/කොල බොංගො තියනවද බලනවා ලු.. :D

    :shocked::rofl: ඔව් ඔව්...... ඔන්න ඕඩර් එකක් ආවා ටිකට් වගයක් විකුණලා දෙන්න කියලා..... දැන් ඉතින් දාපන්කෝ ඒකට ත්‍රෙඩ් එකක්....... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::rofl: ඔව් ඔව්...... ඔන්න ඕඩර් එකක් ආවා ටිකට් වගයක් විකුණලා දෙන්න කියලා..... දැන් ඉතින් දාපන්කෝ ඒකට ත්‍රෙඩ් එකක්....... :P
    මොන ටිකට්ද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුන්ගේ හුxතේ ටි 20
    යකෝ පාරක් අනිනේ වහනයක් නවත්තන්නේ දෙන්නේ නැහැ
    මේ පxයෝ යන එනකොට පාරේ ඉන්න එවුන් කාණුවට බහින්න ඕන
    අඩියෙන් අඩිය පාරේ කොස්සෝ
    මොන හුයන්නක්ද බන් මේක :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    250px-2012iccworldt20.png


    R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පහත සදහන් දිනවල පැවැත්වෙන T20 තරග සදහා, ටිකට් පත් කිහිපයක් තිබෙන බව, අපේ තරි මාමි විසින් දැනුම් දී තිබේ....... :yes: :D :)

    2012 සැප්තැම්බර් 28 වෙනිදා සදහා ටිකට් 2ක් Block PL හි ටිකට් දෙකම රු. 2500/=

    2012 ඔක්තෝම්බර් 02 වෙනිදා සදහා ටිකට් 4ක් Block D Upper හි ටිකට් හතරම රු. 1000/=

    වැඩි විස්තර සදහා, දමිත් :- 0777-265-173

    t20-world-cup-2012-FunRocker.Com-1.jpg




    http://www.elakiri.com/forum/showthread.php?t=1489965
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නේ උඹ එහෙනම් කොහොම හරි ඩයල් එක හොයාගත්ත.. උඹව ආශ්‍රය කරන්නත් බයයිනේ යකෝ... අපේ මොන මොනවා උඹ හොයලද දන්නේ නෑ.. කෝකටත් හොඳ ෆ්යර්වෝල් එකක් දගන්න ඕනේ... :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ උඹ එහෙනම් කොහොම හරි ඩයල් එක හොයාගත්ත.. උඹව ආශ්‍රය කරන්නත් බයයිනේ යකෝ... අපේ මොන මොනවා උඹ හොයලද දන්නේ නෑ.. කෝකටත් හොඳ ෆ්යර්වෝල් එකක් දගන්න ඕනේ... :baffled:
    පොර මාට්ටුද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද අනාතයා ?

    අරූ ප්‍රසිද්දියේ කියන්න එපා කිව්වේ... ගානට වැඩේ සෙට් කරන්නම් කියලා කිව්වේ.. ඔන්න කෝල් එකක් දාලා අහපං බලන්න.. ඌ කියයි සම්පූර්ණ නිදාන කතාව ෆුල් එවිඩන්ස් එක්ක.. :lol:
     
    Status
    Not open for further replies.