urajdrlk_සොහොයුරා_වෙත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්
     
    • Like
    Reactions: malkavi

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්

    ඇත් ත ඇත්ත මචං
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    සිතල බිම දාන්න :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇමති ජොන්ස්ටන්ගෙන් නියෝගයක්

    භාවිතයට නුසුදුසු පෑන්ටි වෙළඳපොළේ තිබේදැයි සෙවීම සඳහා දිවයින පුරා අහඹු ලෙස පෑන්ටි සාම්පල් ලබාගෙන පරික්ෂා කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගික කටුයතු අධිකාරිය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී පෙර භාවිත කරන ලද වර්ණිත පෑන්ටි තොගයක් තම භාරයටගත් බවයි.ඒ අනුව ලේස් පෑන්ටි, මල් පෑන්ටි, පටි පෑන්ටි,පාසැල් පෑන්ටි යන පෑන්ටි සාම්පල ලබාගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.

    Source :- http://goo.gl/tjosc
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්

    :yes::yes::yes:

    api methana bite wenawa boruwata:growl::dull::dull::eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,667
    3,265
    113
    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්

    ඇත්ත ඇත්ත..:yes:මේක අපේ තොරතුරු දැන ගැනිමට තිබෙන අයිතියට වැදුන මරු පහරක්..:frown:
    එතකොට උබ අර කලින් කියලා තියෙන්නේ කා ගැනද?:oo: උබත් දන්නේ නැද්ද ඔය කොල් වලින් යන්නේ කාගෙ නමද කියලා..:eek:

    mata hithenawa ubala oya hithana eka neme me thread eka damme kiyalaa:dull:

    :oo:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇත්ත ඇත්ත..:yes:මේක අපේ තොරතුරු දැන ගැනිමට තිබෙන අයිතියට වැදුන මරු පහරක්..:frown:
    එතකොට උබ අර කලින් කියලා තියෙන්නේ කා ගැනද?:oo: උබත් දන්නේ නැද්ද ඔය කොල් වලින් යන්නේ කාගෙ නමද කියලා..:eek:

    :oo:

    trc එකෙන් අහම්මු? :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්ත ඇත්ත..:yes:මේක අපේ තොරතුරු දැන ගැනිමට තිබෙන අයිතියට වැදුන මරු පහරක්..:frown:
    එතකොට උබ අර කලින් කියලා තියෙන්නේ කා ගැනද?:oo: උබත් දන්නේ නැද්ද ඔය කොල් වලින් යන්නේ කාගෙ නමද කියලා..:eek:

    :oo:
    mata වටින් ගොඩින් ආරංචි උනා එක සැකකරුවෙක් නිල වශයෙන් ලැබුන පුවතක් නෙමෙ එ නිසා එ නම කියන්න බැහැ අනික උ කියලා මම හිතන්නෙත් නැහැ :dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::(:( හිටිය හොදම සතා හැබැට කො උ බන් බැදලා කුඩු කරලාද අනාතයාව:lol::(

    ඕකව මහළු මඩමකටවත් ඇතෑරලද දන්නෑ :lol:

    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්

    :yes: ... :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes::yes:

    api methana bite wenawa boruwata:growl::dull::dull::eek:

    ඔව් අපි මෙක පුක උඩ දාගෙන බම්ප් කරනවා පොර කවුද කියලා දැන ගන්න උන් ෆොන් වලින්
    එක එකා කියා ගන්නවා :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකො කවුද කියලා මෙකෙ කියන්නෙ නැත්නම් මෙ ත්‍රෙඩ් එකෙ කතා කරපු උන්ට කරන අසාදාරනයක්
    අනික ෆොන් කරන උන්ට විතරක් කියනවානම් එක හරිම කැත වැඩක් දන්න උන් කියපල්ලා
    අත පල්ලෙන් යනවාද නැර්ත්නම් ගෙවෙනවාද ඔය නම කියපුවාහාම මල පනිනවා යකො දවස් කියක ඉදන් බලන් ඉන්නවාද නම දැන ගන්න මොන හුට්ටක්ද මෙහ්

    :lol::lol::lol:

    කලබල වෙන්න එපා බං...
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත් ත ඇත්ත මචං

    සිතල බිම දාන්න :oo:

    අපි මෙ අසාදරනයට විරුද්දව පෙල ගැහෙන්න ඔන:dull:
    ඕකව මහළු මඩමකටවත් ඇතෑරලද දන්නෑ :lol:

    :yes: ... :frown:
    :rofl::lol::( පව් බන් අනාතයා මහලු මඩමෙත් ලයික් හොය හොය යනවා ඇති:lol: