වැල්ලෙ සිරා;13487553 said:හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් ගොඩක් ලෙඩ දෙන්නේ HP සහ Acer ලැප්ටොප්.
මගේ පෞද්ගලික මතය අනුව මට නම් හොදම ලැප්ටොප් වන්නේ Toshiba, Dell, Sony
හැබැයි අර සින්ගේර් එකේ තියෙන ලැප්ටොප් වලට වඩා නම් HP ලැප්ටොප් දස දහස් වාරයක් හොදයි.








. 
අලි පැටියා.... ඔලුව අර නාගත්ත වෙලාවේ සබන් කැටයක්වත් වැදුනද බං මේ විකාර කියවන්නේ.......?? 





කොහොම වුනත් මේවගේ දේවල් වෙන එක හොඳයි මිනිස්සුන්ගේ හැටි දැනගන්න.. 


