මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Yuri-laughing-GIF.gif


    Just a joke මචන්.... ;);)
    00020458.gif


    I KNOW මචෝ ,,,,,,,,,,,,
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    mama 162 :D pass kale 121 n:D

    -------------------------
    ow me sere shishathwe paper eka out wela...ape peththeth eka karala rae indan ude wenakanma...eken godak ayata asadaranayak wela thiyenawa...mahansi wela hari widiyata igenagena exam ekata ready unu ayata...:)
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    mama 162 :D pass kale 121 n:D

    -------------------------
    ow me sere shishathwe paper eka out wela...ape peththeth eka karala rae indan ude wenakanma...eken godak ayata asadaranayak wela thiyenawa...mahansi wela hari widiyata igenagena exam ekata ready unu ayata...:)

    meheth ehema line ekak thiyanawah bng...
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    150 mata nam
    beluwe 142

    එල එලස්
    පාස් නේ ;)
    ne ban,game iscole idan a/l kala nam mn ada campus.loku loku iscola walata gihin amuthu amuthu ewun ekka set wela igena ganna epa atherala kellek dagena okkoma winasa karagaththa.akay :frown::frown:

    ඒක උබේ දුර්වලකම බං :growl:
    උබ වල බහින්නේ නැතුව වැඩ කරා නම් ඉවරයිනේ
    යකෝ උබත් එක්ක හිටපු එවුන්ට බැනලා වැඩක් නෑ :no:
    උබ දැනගන්න ඕනි හැමදේම සමබරව කරන්න :baffled:
    grade V fail una ban :P:rofl:
    124

    පිස්සු හැදෙයි
    ඕවා නම් මොනාද? :P
    ඇල්වින් සහ ගෝලයෝ;13509133 said:

    එල එල
    උබ මැරයෙක්ද? :shocked:
    mama 1990 exam kale
    lakunu 123 k thibuna
    ethakota cutoff marks 80 i

    Kohomada E kalei Me kalei wenasa.... :P :P :P
    Den 80 n beluwanam kohomada

    හත්දෙයියනේ :shocked:
    අපි ඉපදුනෙත් 90 :lol:
    0002041D.gif


    125 බැලුවේ
    මට 117 තිබුනේ ............



    එලස් එලස් ;)
    138න් බැලුවෙ.. මට 178ක් තිබුණා..

    එලනේ :)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    mata 173i.. baluwe 133nda kohedo. hariyata mathaka na. :P

    එල එල
    ජය වේවා ;)
    ;) ;)
    162 වගේ මතක.... :yes: මහානාමෙට පැනගත්තා ඒකෙන්.... :D

    එලනේ අයියා
    මහානාමේ කොල්ලෙක් නේද? :P
    157 යි බැලුවෙ 135 න්. :)

    :):):):):):):):):):)
    mama 162 :D pass kale 121 n:D

    -------------------------
    ow me sere shishathwe paper eka out wela...ape peththeth eka karala rae indan ude wenakanma...eken godak ayata asadaranayak wela thiyenawa...mahansi wela hari widiyata igenagena exam ekata ready unu ayata...:)

    ඔව් ඔව්
    ඒක හරිම අසාදාරනයක් එහෙම පිට උනා නම්
    ඒත් කොහොම උනත් පලවෙනි 10 අතරේ කිසිම ලමෙක් කොලබින් නෑ :no::no:
    Ado 133n 148i ;)

    එලස් එලස් ;)
    158. apiwa pass kale 138

    එළකිරි :):cool:
    167i pass kare 134 n

    එලනේ :):):)
    121
    130 tama pass eka. A KIYANNE MAMA UDINMA FAIL

    උඩින්ම ෆේල් :lol: