මට දෙන්නකෝ සෙන්ටි ග්රේඩ්ස් ලාගේ "මගේ ආදරේ මදි උනාද" සිංදුව...... එකතු කරගන්නවා මගේ

, මගේ අගසව් තරින්ද67, අපේ දත් කිඹුලා අංකල්, කොස් & පොල් සීයා, නෝ මරිසියා, අයිස් කූලා, කැන්ඩියා, හොර නර්ස් හෙවත් දෙන කිංග්, විකියා, ඈම් එල් දර්ෂනයා, සන් බෝයියා, මල්කවියා, සංකපාලයා, කෝච්චි පෙරා, වැඩ බැරි උනත් ගම ගාල්ලේ චාමිකයා ඈතුලු එලකිරි ට්රෑවලින් සෙට් එකම සහ එකී නොකී පෙරකී ඔක්කොම..... සමග මේ දවස් වල මගෙන් ගේම ඉල්ලන වල් නරියාවත් එකතු කරගන්න අනිවාර්යයෙන්...... ඒ වගේම ඌට ස්තූති කරන්නත් මේක අවස්තාවක් කර ගන්නවා......