EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3D DVD player වල ගනන් නං දන්නෙ නෑ..
    LED TV එකේ 3D support තියනවා නං බලන්න පුලුවං. TV එකේ features බලන්න. 3D glasses කොහොමත් ගන්න වෙනවා.

    :oo::oo: මචන් ලැපේ LED එකෙන් 3D බලන්න බැරිද අර KM Player එකේ තියෙන Option එකෙන්.....?? මට මේක කොහොම වැඩද බලාගන්න 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ....... :yes: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Rathne ganna 3d tv :P ice age eke ewannada naya pennapu eke wipaka thamaa oya :lol:

    :growl: ඔව් ඕයි..... මට මේකෙන් බේරෙන්න විදිහක් කියනවකෝ ඕයි..... අර මාලඹේ අබාන්ස් එකේ අපතයෝ ටිකත් 3D TV එල කියලා.... දැන් 3D එකක්ම ඉල්ලනවා....... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: මචන් ලැපේ LED එකෙන් 3D බලන්න බැරිද අර KM Player එකේ තියෙන Option එකෙන්.....?? මට මේක කොහොම වැඩද බලාගන්න 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ....... :yes: :)

    Henry kalderage puthagen ahala balapan :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: ඔව් ඕයි..... මට මේකෙන් බේරෙන්න විදිහක් කියනවකෝ ඕයි..... අර මාලඹේ අබාන්ස් එකේ අපතයෝ ටිකත් 3D TV එල කියලා.... දැන් 3D එකක්ම ඉල්ලනවා....... :growl:

    Dan umben illana ewwa umba denne na wage okath nodee indapan :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=13514190&postcount=244

    මට දෙන්නකෝ සෙන්ටි ග්‍රේඩ්ස් ලාගේ "මගේ ආදරේ මදි උනාද" සිංදුව...... එකතු කරගන්නවා මගේ :love: , මගේ අගසව් තරින්ද67, අපේ දත් කිඹුලා අංකල්, කොස් & පොල් සීයා, නෝ මරිසියා, අයිස් කූලා, කැන්ඩියා, හොර නර්ස් හෙවත් දෙන කිංග්, විකියා, ඈම් එල් දර්ෂනයා, සන් බෝයියා, මල්කවියා, සංකපාලයා, කෝච්චි පෙරා, වැඩ බැරි උනත් ගම ගාල්ලේ චාමිකයා ඈතුලු එලකිරි ට්‍රෑවලින් සෙට් එකම සහ එකී නොකී පෙරකී ඔක්කොම..... සමග මේ දවස් වල මගෙන් ගේම ඉල්ලන වල් නරියාවත් එකතු කරගන්න අනිවාර්යයෙන්...... ඒ වගේම ඌට ස්තූති කරන්නත් මේක අවස්තාවක් කර ගන්නවා...... :rofl: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: මචන් ලැපේ LED එකෙන් 3D බලන්න බැරිද අර KM Player එකේ තියෙන Option එකෙන්.....?? මට මේක කොහොම වැඩද බලාගන්න 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ....... :yes: :)
    තොට ලැප් (හු)කන්නා කියලා තමයි කියන්න ඕන ඕක දන්නෙත් නැත්තං.
    software එකෙන් color phase කරලා 3D කරලා play කරනවා නං 3D glasses නැතුව බලද්දි blur වෙලා පේන්නෙ. මේ වගේ :
     
    Status
    Not open for further replies.