EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම වැඩේ කරනවා පර්යේෂන මට්ටමේ තාම.....
    ප්‍රතිපල කියන්නම් ළගදී ම.......................

    :oo: ඉක්මනට ඕක බලපන්කෝ කිඹුලයියේ...... නැත්නම් අර 3D TV එකට පූජා කරන්න වෙනවා....... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Eka echchara sucsses na ban.. 3d tv normslly with out glasses penne blur wela wage:oo:

    :oo::oo: නෑ බං අර LG එක 2D Mode එකෙන් දුවවන්න පුලුවන්..... ඕනා වෙලාවට 3D ..... මොකද බං කරන්නේ..... මේක ගන්නද.....?? නැත්නම් මේ KM Player එකේ වැඩේ හරි යයිද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉන්දියන් එකක් වගේ.. පොඩ්ඩක් ඒකත් බලපං..

    :oo::oo: හුටා..... ඒක නම් කොහොමද දන්නේ නෑ..... ඈයි ඉන්දියන් නම් අවුල්ද....?? ටාටා වගේද.....?? :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: නෑ බං අර LG එක 2D Mode එකෙන් දුවවන්න පුලුවන්..... ඕනා වෙලාවට 3D ..... මොකද බං කරන්නේ..... මේක ගන්නද.....?? නැත්නම් මේ KM Player එකේ වැඩේ හරි යයිද......?? :rolleyes:

    Boruwata salli nasthi karanna epa ban..mata nam 32 LCD Eka hondatama athi :yes: oya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata :dull: mata danichcha dei kiwwa.. Theerane umbata baarai
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේ කතාවට මාත් එකඟයි! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට ලැප් (හු)කන්නා කියලා තමයි කියන්න ඕන ඕක දන්නෙත් නැත්තං.
    software එකෙන් color phase කරලා 3D කරලා play කරනවා නං 3D glasses නැතුව බලද්දි blur වෙලා පේන්නෙ. මේ වගේ :

    :oo::oo: මම ඒක දන්නවා බං.... මම අහන්නේ, නෝමල් ෆිල්ම් එකක් හෝ වීඩියෝ ක්ලිප් එකක්, මේ KM Player එකේ තියෙන වැඩ කෑලි වලින්, 3D කරගත්තොත්, බලන්න පුලුවන් වෙයිද කියලා ටෙස්ට් කරන්න, 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ..... මම මාළබේ අබාන්ස් එකෙන් ඈහුවා, උන් ගාව නෑලු.... හෙඩ් ඔෆිස් එකෙන් අහන්නලු..... මම ඉතින් දන්නවනේ හෙඩ් ඔෆිස් එකෙත් ඕවා නැති බව..... ඉතින් මම නොදන්න එකා වගේ ඈහුවා, එක 3D Glass එකක් කීයක් වෙයිද කියලා.... මූ කියනවා 15,000ක් වෙයිලු...... මම කිව්වා එහෙනම් ඊට වඩා හොදයිනේ තව 3D TV එකක්ම ගන්නවා කියලා....... :growl::lol:
     
    Ebay ganin $1 indan thiyenawa
     
    ඉතිං ගොනො kmplayer එකෙන් විඩියො එකක් ඔය විදියට play කරලා බලපං ඔය youtube විඩියො එකේ වගෙ red,blue වෙන වෙනම පේනවද කියලා! එහෙම split වෙලා තියනවා kmplayer එකෙන් 3D conversion එක කරනවා.
     
    Status
    Not open for further replies.