මම වැඩේ කරනවා පර්යේෂන මට්ටමේ තාම.....
ප්රතිපල කියන්නම් ළගදී ම.......................
ඉක්මනට ඕක බලපන්කෝ කිඹුලයියේ...... නැත්නම් අර 3D TV එකට පූජා කරන්න වෙනවා....... 
මම වැඩේ කරනවා පර්යේෂන මට්ටමේ තාම.....
ප්රතිපල කියන්නම් ළගදී ම.......................
ඉක්මනට ඕක බලපන්කෝ කිඹුලයියේ...... නැත්නම් අර 3D TV එකට පූජා කරන්න වෙනවා....... 
Fxck book වලට අපිත් කැමතියිඒකි ආසා නම් FB-15 වලට......
![]()
![]()
Eka echchara sucsses na ban.. 3d tv normslly with out glasses penne blur wela wage![]()

නෑ බං අර LG එක 2D Mode එකෙන් දුවවන්න පුලුවන්..... ඕනා වෙලාවට 3D ..... මොකද බං කරන්නේ..... මේක ගන්නද.....?? නැත්නම් මේ KM Player එකේ වැඩේ හරි යයිද......?? 
No men its not original beetle.. I hav BK12 (nissan) limited edtition. Fuelconsuption is simmilar to deisel vehucle![]()

මොකෝ බං උඹට ටයිපින් අවුල් යන්නේ මේ දවස් ටිකේ.......?? 
ඕක ඉන්දියන් එකක් වගේ.. පොඩ්ඩක් ඒකත් බලපං..

හුටා..... ඒක නම් කොහොමද දන්නේ නෑ..... ඈයි ඉන්දියන් නම් අවුල්ද....?? ටාටා වගේද.....?? 
නෑ බං අර LG එක 2D Mode එකෙන් දුවවන්න පුලුවන්..... ඕනා වෙලාවට 3D ..... මොකද බං කරන්නේ..... මේක ගන්නද.....?? නැත්නම් මේ KM Player එකේ වැඩේ හරි යයිද......??
![]()
oya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata
mata danichcha dei kiwwa.. Theerane umbata baaraiමේ කතාවට මාත් එකඟයි!Boruwata salli nasthi karanna epa ban..mata nam 32 LCD Eka hondatama athioya salli walin wiyapare diyunuwata dapan. Naththan hadissiyak unama wate karakenna wei umbata
mata danichcha dei kiwwa.. Theerane umbata baarai

මොකෝ බං උඹට ටයිපින් අවුල් යන්නේ මේ දවස් ටිකේ.......??
![]()

Henry kalderage puthagen ahala balapan![]()


Dan umben illana ewwa umba denne na wage okath nodee indapan![]()

උඹට ඉල්ලන ඒවා දෙන්නේ නෑ වගේ *** 
මේ කතාවට මාත් එකඟයි!![]()

තොට ලැප් (හු)කන්නා කියලා තමයි කියන්න ඕන ඕක දන්නෙත් නැත්තං.
software එකෙන් color phase කරලා 3D කරලා play කරනවා නං 3D glasses නැතුව බලද්දි blur වෙලා පේන්නෙ. මේ වගේ :

මම ඒක දන්නවා බං.... මම අහන්නේ, නෝමල් ෆිල්ම් එකක් හෝ වීඩියෝ ක්ලිප් එකක්, මේ KM Player එකේ තියෙන වැඩ කෑලි වලින්, 3D කරගත්තොත්, බලන්න පුලුවන් වෙයිද කියලා ටෙස්ට් කරන්න, 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ..... මම මාළබේ අබාන්ස් එකෙන් ඈහුවා, උන් ගාව නෑලු.... හෙඩ් ඔෆිස් එකෙන් අහන්නලු..... මම ඉතින් දන්නවනේ හෙඩ් ඔෆිස් එකෙත් ඕවා නැති බව..... ඉතින් මම නොදන්න එකා වගේ ඈහුවා, එක 3D Glass එකක් කීයක් වෙයිද කියලා.... මූ කියනවා 15,000ක් වෙයිලු...... මම කිව්වා එහෙනම් ඊට වඩා හොදයිනේ තව 3D TV එකක්ම ගන්නවා කියලා....... 

අයියෝ UPS!..![]()
ups nama mata dan penna ba ban..shik mage pc eka
minissu ups eka danne pc eka beraganna..yako dan ups walin pc eka beraganna epai 
ups nama mata dan penna ba ban..shik mage pc eka
minissu ups eka danne pc eka beraganna..yako dan ups walin pc eka beraganna epai
![]()
අනේ ඕක ගෙනත් දීපන්කෝ තරි මාමේ.......මම ඒක දන්නවා බං.... මම අහන්නේ, නෝමල් ෆිල්ම් එකක් හෝ වීඩියෝ ක්ලිප් එකක්, මේ KM Player එකේ තියෙන වැඩ කෑලි වලින්, 3D කරගත්තොත්, බලන්න පුලුවන් වෙයිද කියලා ටෙස්ට් කරන්න, 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ..... මම මාළබේ අබාන්ස් එකෙන් ඈහුවා, උන් ගාව නෑලු.... හෙඩ් ඔෆිස් එකෙන් අහන්නලු..... මම ඉතින් දන්නවනේ හෙඩ් ඔෆිස් එකෙත් ඕවා නැති බව..... ඉතින් මම නොදන්න එකා වගේ ඈහුවා, එක 3D Glass එකක් කීයක් වෙයිද කියලා.... මූ කියනවා 15,000ක් වෙයිලු...... මම කිව්වා එහෙනම් ඊට වඩා හොදයිනේ තව 3D TV එකක්ම ගන්නවා කියලා.......
![]()
ඉතිං ගොනො kmplayer එකෙන් විඩියො එකක් ඔය විදියට play කරලා බලපං ඔය youtube විඩියො එකේ වගෙ red,blue වෙන වෙනම පේනවද කියලා! එහෙම split වෙලා තියනවා kmplayer එකෙන් 3D conversion එක කරනවා.මම ඒක දන්නවා බං.... මම අහන්නේ, නෝමල් ෆිල්ම් එකක් හෝ වීඩියෝ ක්ලිප් එකක්, මේ KM Player එකේ තියෙන වැඩ කෑලි වලින්, 3D කරගත්තොත්, බලන්න පුලුවන් වෙයිද කියලා ටෙස්ට් කරන්න, 3D Glass එකක් ගන්න තැනක් කියපන්කෝ..... මම මාළබේ අබාන්ස් එකෙන් ඈහුවා, උන් ගාව නෑලු.... හෙඩ් ඔෆිස් එකෙන් අහන්නලු..... මම ඉතින් දන්නවනේ හෙඩ් ඔෆිස් එකෙත් ඕවා නැති බව..... ඉතින් මම නොදන්න එකා වගේ ඈහුවා, එක 3D Glass එකක් කීයක් වෙයිද කියලා.... මූ කියනවා 15,000ක් වෙයිලු...... මම කිව්වා එහෙනම් ඊට වඩා හොදයිනේ තව 3D TV එකක්ම ගන්නවා කියලා.......
![]()