abans එකෙ මාකටින් පැත්ත හොඳට වැඩ වගේ..![]()

Mata penne rathneta 3d amaruwa thada wela wage.. Salli thibbath oya wage badu eka para salli deela ganna narakai ban..maath gatte gewanna..ethakota mun warranty denawa niyameta
මට නම් 3D අමාරුවක් නෑ..... ගෙවන්න ගත්තහම තව 30,000ක් විතර පොලිය සෙට් වෙනවනේ බං මේකට...... 
නයා දැක්ක හිනඳා වෙන්න ඕනෙ මේ ටිවී ඉල්ලන්නෙ!
Muge 3d naya pennuwanam hariyata owa illana ekak na![]()

මට නම් 3D අමාරුවක් නෑ..... ගෙවන්න ගත්තහම තව 30,000ක් විතර පොලිය සෙට් වෙනවනේ බං මේකට......
![]()
Ewannada naya bada dige II![]()


මගෙ ඉස්කෝලෙ යන කාලෙඑක..![]()
![]()


ශුවර්ද මුන් දෙන්නා abans වැඩ කලෙ කියලා ?Pissuda oi...mata giye tv eke ganata wada 1200 wadipura..polee na unge masa 11kata denne..abans diriya kiyala ae gana adu kare
සනා කොලුවා නයා පෙන්නන්නෙ ඔහොමලු..

නයා පෙන්නන්න කිව්වම මූ කෙහෙල් ගෙඩියකට පැන්සලක් ගහලා පෙන්නනවලු..නයා පෙනෙ පුප්පාන්නෙ නැහැලු![]()
