පලමු පියවර හැටියට කිරියෙ download section එක සුද්ද කරන්න පුලුවන්ද ?



සිරා කතාව... බලයත් අයට පෙනේවා...


පලමු පියවර හැටියට කිරියෙ download section එක සුද්ද කරන්න පුලුවන්ද ?



සිරා කතාව... බලයත් අයට පෙනේවා...


ඉතින් උබ ටාටා බස් එකක්නෙ බන් දාන් ඉන්නෙ..මේ බලපන් බොරුද කියන්නෙ කියලා
-12...... 
නෑ නෑ දැන් හරි ගියා. වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙලා. ඒක නිසාද කොහෙද හිර වෙලා තියෙන්නේ.නෑ අපිට එලකිරි වගේ ඈහෙනවා..... Refresh කරලා බලපන්..... කොහෙද බං ඩොටේද ඉන්නේ.....??
![]()
අඩෝ... හිපාටුවා.....vlc player eken අහන්න පුලුවන් stream එක මොකක්ද?
Tata තමා හොදම.
![]()

දැන් ඊලගට කියාපිය HP තමා හොදම ලැප්ටොප් කියලා.......

ඔය දෙකම නෙමෙ මෙන්න මෙකයි හොදම
![]()
ටාටාත් ජරාවක්ලෙලන්ඩුත් ජරාවක්
![]()
HP තමයි හොඳම ලැප්ටොප්!දැන් ඊලගට කියාපිය HP තමා හොදම ලැප්ටොප් කියලා.......
![]()
![]()
