2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :shocked::no: නෑ අපිට එලකිරි වගේ ඈහෙනවා..... Refresh කරලා බලපන්..... කොහෙද බං ඩොටේද ඉන්නේ.....?? :rofl:
    නෑ නෑ දැන් හරි ගියා. වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙලා. ඒක නිසාද කොහෙද හිර වෙලා තියෙන්නේ.


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    vlc player eken අහන්න පුලුවන් stream එක මොකක්ද?
    අඩෝ... හිපාටුවා.....
    තොට මක් වෙලාද බන් පේන්න නැත්තෙ...
    5.gif
    5.gif
    5.gif