ආස්චර්යය කියල නිම කරන්න බෑ.
දැන් ආස්චර්යය කියන වචනේ තේරැම වෙනස් කරල මන් හිතන්නේ. මේ තිවන ආස්චර්යයවල හැටියට.



මම ලබපු ලොකුම දේ තමා උඹ මගේ හමෙන් සපත්තු මහන අදහස අත් ඇර ගත්තු එක..........!!!පැටියා;13520876 said:Thanks kimbula bro![]()




මම ලබපු ලොකුම දේ තමා උඹ මගේ හමෙන් සපත්තු මහන අදහස අත් ඇර ගත්තු එක..........!!!![]()


මම ලබපු ලොකුම දේ තමා උඹ මගේ හමෙන් සපත්තු මහන අදහස අත් ඇර ගත්තු එක..........!!!![]()

පැටියා;13520987 said:හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ බොස්.
වැරදි අවබෝධයක් තිබ්බෙ. සොරි වෙයං අයියෙ![]()
අවුලක් නෑ බං............අපිට මොන නෝක්කඩුද?????????පැටියා;13520987 said:හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ බොස්.
වැරදි අවබෝධයක් තිබ්බෙ. සොරි වෙයං අයියෙ![]()
අවුලක් නෑ බං............අපිට මොන නෝක්කඩුද?????????
උඹ ප්රෝග්රෑම් එක වින්දනම් එච්චරයි.......................
ඒක තමා. නිකන් 75ක් ගියාට කමක් නෑ කියල බලනවා.
හරි ගියේ නැත්තන් මුට බනිනවා හෙට රේඩියෝ ෂෝ එකක් දාගෙන.






mata enna beri una neh.. 
මේ හුයේ නිබදව ම රැදී සිටිමින් මා දිරිමත් කළ සොයුරනි, සොයුරියනි.........
නුඹළා ට පින් බොහොමත් ම.....................
ලබන සතියේත් හද නිවන තවත් ගීත ගෙගාන්නක් සමග සමුවෙමු........
ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!!!!!!!!



mata enna beri una neh.. 





