2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුයේ නිබදව ම රැදී සිටිමින් මා දිරිමත් කළ සොයුරනි, සොයුරියනි.........
    නුඹළා ට පින් බොහොමත් ම.....................

    ලබන සතියේත් හද නිවන තවත් ගීත ගෙගාන්නක් සමග සමුවෙමු........
    ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!!!!!!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ලබපු ලොකුම දේ තමා උඹ මගේ හමෙන් සපත්තු මහන අදහස අත් ඇර ගත්තු එක..........!!!:rofl::rofl::rofl::rofl:

    හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ බොස්. :)
    වැරදි අවබෝධයක් තිබ්බෙ. සොරි වෙයං අයියෙ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    පැටියා;13520987 said:
    හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ බොස්. :)
    වැරදි අවබෝධයක් තිබ්බෙ. සොරි වෙයං අයියෙ :P

    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;13520987 said:
    හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ බොස්. :)
    වැරදි අවබෝධයක් තිබ්බෙ. සොරි වෙයං අයියෙ :P
    අවුලක් නෑ බං............අපිට මොන නෝක්කඩුද?????????
    උඹ ප්‍රෝග්‍රෑම් එක වින්දනම් එච්චරයි.......................
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ හුයේ නිබදව ම රැදී සිටිමින් මා දිරිමත් කළ සොයුරනි, සොයුරියනි.........
    නුඹළා ට පින් බොහොමත් ම.....................

    ලබන සතියේත් හද නිවන තවත් ගීත ගෙගාන්නක් සමග සමුවෙමු........
    ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!!!!!!!!

    ලබන සතියෙ නං රැකගෙන ඉන්නවා.. වෙලාවටම එනවා... :sorry:

    මට සනත් නන්දසිරි මහතාගෙ පෙමාතුර පැතුම් ගීතය හොයලා තියපං හොදේ.. :):cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    patta show ekak tibba kiyala thread eka baluwama terenawa..
    :(
    aiyo salli.. :( mata enna beri una neh.. :sorry:
    ලබන සතියෙ නං රැකගෙන ඉන්නවා.. වෙලාවටම එනවා... :sorry:

    මට සනත් නන්දසිරි මහතාගෙ පෙමාතුර පැතුම් ගීතය හොයලා තියපං හොදේ.. :):cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලබන සතියෙ නං රැකගෙන ඉන්නවා.. වෙලාවටම එනවා... :sorry:

    මට සනත් නන්දසිරි මහතාගෙ පෙමාතුර පැතුම් ගීතය හොයලා තියපං හොදේ.. :):cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලබන සතියෙ නං රැකගෙන ඉන්නවා.. වෙලාවටම එනවා... :sorry:

    මට සනත් නන්දසිරි මහතාගෙ පෙමාතුර පැතුම් ගීතය හොයලා තියපං හොදේ.. :):cool: