original hero kiyanne mokak hari japan seen ekakdane machn Hero kiyanne wenama company ekak Honda kiyanne wenama company ekak den indian company eka 2kata keduna ekai eth Hero kiyanne hoda brand ekak newei stafford la gennana honda eka hodai


HERO eka godak hodai ban..hero honda ekama thama....
Dan HERO promotion pataganna nisa Bajaj TVs tiyena ewun ekmanata ewa wikunala..lassana Hunk BCZ walata yanawa
hero honda එකෙ එංජින් එක honda, boddyය ඉන්දියන් මම හිතන විදිහට,මොකද අපි hero honda hunk එකක් ගත්ත අවු 2කකට විතර කලින් එතකොට තමයි කිව්වෙ එංජින් 1ක honda ලියල.![]()
අන්න එවා හැහුව හොන්ඩා කියන්නෙ ජපන් යතුරුපැදි හදපු එකක් උන් දෙගොල්ලො එකතුවෙලා තම්යි හිරො හොන්ඩා කියලා බයික් හැදුවෙ ජපන් තාක්ශනෙ යොදාගෙන පාස්සෙ ඉන්දියන් කාරයො ජපනට කෙලලා හිරො මෝට බයික් හැදුවා
ඉතින් ජපනා උගෙ පස්ස පැත්තට පයින් ගැහුවා
ඔය හිරො පුස් සයිකල් නම් සුපිරි ලු
මෝට බයික් ගැන නම් දන්නෙ නැ
ඉන්දියන් නෙ