කිඹුලාගේ රේඩියෝ ෂෝ ත්රෙඩ් එකේ අන්තිම බලපන් !!![]()
ත්රෙඩ් එක මකලා තියෙන්නේ මොකද..? මොකක් වුනත් ඉතිං රේඩියෝ එක ඇහුවනේ බං.. ඕවට ඔච්චර කලබල වෙන්න එපා..

කියන්න වචන තියෙනවා මල්කවියෝ මේවට .. මම කට වහන් ඉන්නම් !! මොකද දෙක පහේ උන් නිසා එලකිරියට බනින්න ආස නෑ බන් මම !! උඹ හරි !!![]()

ඕවා වැඩිය හිත්න එපා බං.. ෆන් එකක් අරන් ඉමු... මේකට එන්නේ ඒකටනේ...![]()
හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !! 
හ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !!හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !!
![]()

අනිත් අයගේ දේවල් ගැන හිතන්න ගියොත් මේකේ ඉන්න බෑ බං.. ඔන්න ඔහේ අපේ ආතල් එක අරන් අපි ඉමු...![]()

මොකද උනේ ...දෙක පහේ උන් නිසා මට එළකිරි එක එපා වෙච්ච එක ගැන හෙන අප්සෙට් !!![]()

පොල් කෑල්ලකුත් අරන් ඉස්සෝ අල්ලන්න යනවලු....වෙන්නපුවෙ අහවල් දෙ කොරන්නද යන්නෙ?

හ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !!හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !!
![]()



කියන්න වචන තියෙනවා මල්කවියෝ මේවට .. මම කට වහන් ඉන්නම් !! මොකද දෙක පහේ උන් නිසා එලකිරියට බනින්න ආස නෑ බන් මම !! උඹ හරි !!![]()
ඒක තමයි බං. ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් නිසා උඹ හිත කලබල කරගන්න එපා බං. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ.ඕවා වැඩිය හිත්න එපා බං.. ෆන් එකක් අරන් ඉමු... මේකට එන්නේ ඒකටනේ...![]()
අන්න එහෙම හිටපන්. මේකෙ ලිඳට දාන්න ඉන්න උන් ගැන හිතපන්. එතකොට ඕවා නිකන්ම හරියනවාහ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !!හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !!
![]()
එකෙන්ම!අනිත් අයගේ දේවල් ගැන හිතන්න ගියොත් මේකේ ඉන්න බෑ බං.. ඔන්න ඔහේ අපේ ආතල් එක අරන් අපි ඉමු...![]()

ඉස්සා ඉන්න තැන මම අහන්න යන්නෙ නෑ..පොල් කෑල්ලකුත් අරන් ඉස්සෝ අල්ලන්න යනවලු....![]()

ඒක තමයි බං. ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් නිසා උඹ හිත කලබල කරගන්න එපා බං. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ.
අන්න එහෙම හිටපන්. මේකෙ ලිඳට දාන්න ඉන්න උන් ගැන හිතපන්. එතකොට ඕවා නිකන්ම හරියනවා![]()
එකෙන්ම!![]()
ඕකට, ඉස්ස ඉන්න තැන හරියට හොයාගන්න බැරි එකනේ වෙලා තියෙන්නේ....ඉස්සා ඉන්න තැන මම අහන්න යන්නෙ නෑ..![]()

දෙක පහේ උන් නිසා මට එළකිරි එක එපා වෙච්ච එක ගැන හෙන අප්සෙට් !!![]()
කිඹුලාගේ රේඩියෝ ෂෝ ත්රෙඩ් එකේ අන්තිම බලපන් !!![]()


ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?ඕකට, ඉස්ස ඉන්න තැන හරියට හොයාගන්න බැරි එකනේ වෙලා තියෙන්නේ....![]()

ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?![]()
