EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලාගේ රේඩියෝ ෂෝ ත්‍රෙඩ් එකේ අන්තිම බලපන් !! :(

    ත්‍රෙඩ් එක මකලා තියෙන්නේ මොකද..? මොකක් වුනත් ඉතිං රේඩියෝ එක ඇහුවනේ බං.. ඕවට ඔච්චර කලබල වෙන්න එපා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    කියන්න වචන තියෙනවා මල්කවියෝ මේවට .. මම කට වහන් ඉන්නම් !! මොකද දෙක පහේ උන් නිසා එලකිරියට බනින්න ආස නෑ බන් මම !! උඹ හරි !! :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියන්න වචන තියෙනවා මල්කවියෝ මේවට .. මම කට වහන් ඉන්නම් !! මොකද දෙක පහේ උන් නිසා එලකිරියට බනින්න ආස නෑ බන් මම !! උඹ හරි !! :(

    ඕවා වැඩිය හිත්න එපා බං.. ෆන් එකක් අරන් ඉමු... මේකට එන්නේ ඒකටනේ... :)
     
    හ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්‍රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !! :) හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !! :)
     
    අනිත් අයගේ දේවල් ගැන හිතන්න ගියොත් මේකේ ඉන්න බෑ බං.. ඔන්න ඔහේ අපේ ආතල් එක අරන් අපි ඉමු... :)
     
    තෑන්ක්ස් මචන් හිත හදනවට !! කිඹුලත් දැන් කෝල් එකක් දුන්නා :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්‍රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !! :) හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !! :)
    :yes::cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියන්න වචන තියෙනවා මල්කවියෝ මේවට .. මම කට වහන් ඉන්නම් !! මොකද දෙක පහේ උන් නිසා එලකිරියට බනින්න ආස නෑ බන් මම !! උඹ හරි !! :(

    ඕවා වැඩිය හිත්න එපා බං.. ෆන් එකක් අරන් ඉමු... මේකට එන්නේ ඒකටනේ... :)
    ඒක තමයි බං. ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් නිසා උඹ හිත කලබල කරගන්න එපා බං. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ.

    හ්ම්ම් .. උඹට මතකනේ ඉස්සර උනත් මට ප්‍රශ්නයක් උනොත් කියන්නේ උඹටනේ බන් !! :) හිත ටිකක් හදුනා !! මේකට නොඑන්න හිටියේ .. ටික දෙනෙක් නිසා නොඑන ඒක විහිළුවක් නිසා ආවේ !! :)
    අන්න එහෙම හිටපන්. මේකෙ ලිඳට දාන්න ඉන්න උන් ගැන හිතපන්. එතකොට ඕවා නිකන්ම හරියනවා :D
    අනිත් අයගේ දේවල් ගැන හිතන්න ගියොත් මේකේ ඉන්න බෑ බං.. ඔන්න ඔහේ අපේ ආතල් එක අරන් අපි ඉමු... :)
    එකෙන්ම!  :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි බං. ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් නිසා උඹ හිත කලබල කරගන්න එපා බං. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනෙ.

    අන්න එහෙම හිටපන්. මේකෙ ලිඳට දාන්න ඉන්න උන් ගැන හිතපන්. එතකොට ඕවා නිකන්ම හරියනවා :D

    එකෙන්ම!  :yes:

    ShakeHands.gif
    තෑන්ක්ස් කොසා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්සා ඉන්න තැන මම අහන්න යන්නෙ නෑ.. :P
    ඕකට, ඉස්ස ඉන්න තැන හරියට හොයාගන්න බැරි එකනේ වෙලා තියෙන්නේ....;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට, ඉස්ස ඉන්න තැන හරියට හොයාගන්න බැරි එකනේ වෙලා තියෙන්නේ....;)
    ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?  :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?  :D

    වෙන්නප්පු ගිහින් තියෙන්නේ ලැපක් විකුණලා එක අප්සෙට් වෙලා නිසාලු !! :lol:
     
    Status
    Not open for further replies.