ඇයි බං?
වැඩේ හරියන්නේ නැහැ වගේද?![]()

මා ලඟ ගොඩක් අධ්‍යාපනික වීඩියෝපට පොත් තිබෙනවා. දැනුම බෙදන එක හොඳ දෙයක් නිසා මම මේවා බෙදා දෙන්න සතුටුයි. මේ තිබෙන්නේ මම යැවූ ඩීවීඩී තැටියක්..
මේ තියෙන්නෙ මා ලඟ තිබෙන තවත් වීඩියෝ පට,
![]()
අවශ්‍ය අයට එවිය හැකියි. නමුත් ප්‍රමාද විය හැකියි.

machan joomla start karana vidiha kauda danne?
net eken download karama, monada files vagayak download una. bt I dont know how to handle them! Any ideas plz?
Ado Karmu ela wadak![]()
machan joomla start karana vidiha kauda danne?
net eken download karama, monada files vagayak download una. bt I dont know how to handle them! Any ideas plz?