Web design & Development thread එකක් කරමුද?

සෙට් වෙලා කරමුද?


  • Total voters
    48
  • Poll closed .

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මා ලඟ ගොඩක් අධ්‍යාපනික වීඩියෝපට පොත් තිබෙනවා. දැනුම බෙදන එක හොඳ දෙයක් නිසා මම මේවා බෙදා දෙන්න සතුටුයි. මේ තිබෙන්නේ මම යැවූ ඩීවීඩී තැටියක්..
    මේ තියෙන්නෙ මා ලඟ තිබෙන තවත් වීඩියෝ පට,
    cRGTW.png

    අවශ්‍ය අයට එවිය හැකියි. නමුත් ප්‍රමාද විය හැකියි. :baffled:

    කොහොමද ඔයාට එවන්න පුළුවන්? හැමෝටම ගන්නත් එක්ක online upload කරන්න බැරි වෙයිද?
    :):)
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    machan joomla start karana vidiha kauda danne?
    net eken download karama, monada files vagayak download una. bt I dont know how to handle them! Any ideas plz?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ado Karmu ela wadak :)

    එල මචං
    මම අද රෑට හරි හෙට උදේට හරි HTML වලින්ම පටන් ගන්නම්...
    හැමෝගෙම සහයෝගය ඕනේ.......
    දන්න දේවල් බෙදා ගන්න ඕනෙ හොදේ
    11.gif
    11.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    machan joomla start karana vidiha kauda danne?
    net eken download karama, monada files vagayak download una. bt I dont know how to handle them! Any ideas plz?

    මචන් මම දීල තියෙන ලින්ක් එකෙන් උබට හොද idea එකක් ගන්න පුලුවන් වෙයි.මෙක තමයි වඋන්ගෙ site එක


    ලින්ක් එක