මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ දන්නා කාලෙක සංග කීප් කරද්දී බෝලෙ කකුල් දෙක අතරින් යනව දැකල තියෙන්නෙ කීපාරද කියපන්.. අල්ලන්න බැරි කැච් ඩයිව් කරල අල්ලන එකා අතට ආපු කැච් එක අතඇරිය සුපර් ඔවරේ.. තෝ ඒවා දැක්කෙ නැත්ද කිකිළි.. තොට කොයින්ද ඉතිං මැච් බලන්න වෙලා :lol::lol::lol: හෝදන්න යන්න තියනව නෙ :lol::lol::lol:
    2.gif

    loල් සංගා ගෙල්ගෙ කැච් එක ගත්ත ලස්සන දැක්කෙ නැද්ද :lol::cool: තොට මොන කිකට් ද
    බොලයක් දෙකක් අත හැරුනමා හිතන්නෙ උට බැහැ උ හොද නැහැ කියලා අනාතයන් ගෙ ගති ලක්ශන උබට තියෙන්නෙ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල්ලෙ ගහන උන්ට වතුර ඇදපු උන් මොනවාද බන් කිකට් ගැන දන්නෙ මු හිතන්නෙ හැම බොලෙටම 6/4 එවා ගහන්න ඔන කියලා එල්ලෙ වල වට ගහනවා වගෙ:rofl::lol:

    අනේ කුකුළ තෝ දන්නව නෙ ක්‍රිකට් ගැන :lol::lol::lol: ක්‍රිස් ගේල් වගේ පොර පොල් ගහන එක නෙවේ යකෝ ක්‍රිකට් කියන්නෙ :growl::growl::growl: ලංකාවෙ ටීම් එකෙන් පොතේ හැටියට එලටම සෙල්ලම් කරන්නෙ සංගයි මහේලයි විතරයි :growl::growl::growl: ඔටු කිකිළි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඔව් ඔව් බං.. මම කියන්නෙ අර වෙනද ගහන ස්ටයිලිෂ් ෂොට් වැඩිය ගහන්න හම්බුනෙ නෑ කියල
    3.gif

    අහ්..එක ඉතින් බොලර්ස්ලාගේ හොදකම..උන්ගේ strong තැන් වලට උන් බොලේ දාන්නේ නැ..අද දැක්කාද උන් මහේලට කරපු වැඩේ..:)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පල කිකිළි යන්න :growl: රටඉදි ඇටයක් කාල ඔටුවෙක් ගෙ පස්ස හෝදල පකිස් තානෙට චියර් කරල නිදාගනින් කිකිළි :growl::growl::growl:

    Dramatic_Alpaca.gif

    රට ඉදි කොහෙද හුට්ටො අපි කන්නෙ මෙහෙ හැදෙන එවා කනකොට රට ඉදි වෙන්නෙ කොහොමද ඉදි කියපන් ගොබ්බ සෙන :lol::lol::(ලිද

    හෙටනම් පක්කො දිනන්න ඔන ඉන්දියන් බල්ලො ගෙදර යන්න :)

    dem+ass+in+well.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    loල් සංගා ගෙල්ගෙ කැච් එක ගත්ත ලස්සන දැක්කෙ නැද්ද :lol::cool: තොට මොන කිකට් ද
    බොලයක් දෙකක් අත හැරුනමා හිතන්නෙ උට බැහැ උ හොද නැහැ කියලා අනාතයන් ගෙ ගති ලක්ශන උබට තියෙන්නෙ :(

    යකෝ ඇදගෙන නෑවට කමක් නෑ.. ලිදට බැහැල නාන්න එපා :lol::lol::lol::lol::lol:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    මේ මුන් දෙන්නගේ Normal Cheers...

    sanga-mahela1803_630.jpg

    ඔන්න මුන් දෙන්නගේ අද චියර්ස්.... අතට ගහල ඔහේ යනවා......

    attachment.php

    බන් උන් දෙන්න හොඳට සෙල්ලම් කළා... එක නෙමෙයි අවුල... උන් දෙන්න අවුල්...
     
    Attachments

    • Untitled copy copy.JPG
      Untitled copy copy.JPG
      71 KB · Views: 117
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ කුකුළ තෝ දන්නව නෙ ක්‍රිකට් ගැන :lol::lol::lol: ක්‍රිස් ගේල් වගේ පොර පොල් ගහන එක නෙවේ යකෝ ක්‍රිකට් කියන්නෙ :growl::growl::growl: ලංකාවෙ ටීම් එකෙන් පොතේ හැටියට එලටම සෙල්ලම් කරන්නෙ සංගයි මහේලයි විතරයි :growl::growl::growl: ඔටු කිකිළි

    ලොල් යන්නෙ කොහොද මල්ලෙ පොල් මම දැන් කොතනද කිවුවෙ ගෙල් හොදයි කියලා :rofl::lol:
    මම කිවුවෙ සංගා අල්ලපු කැච් එක ගැන තොයි මායි දන්න කිකට්:rofl:
    ලිද:(