උබ දන්නා කාලෙක සංග කීප් කරද්දී බෝලෙ කකුල් දෙක අතරින් යනව දැකල තියෙන්නෙ කීපාරද කියපන්.. අල්ලන්න බැරි කැච් ඩයිව් කරල අල්ලන එකා අතට ආපු කැච් එක අතඇරිය සුපර් ඔවරේ.. තෝ ඒවා දැක්කෙ නැත්ද කිකිළි.. තොට කොයින්ද ඉතිං මැච් බලන්න වෙලාහෝදන්න යන්න තියනව නෙ
![]()
![]()
loල් සංගා ගෙල්ගෙ කැච් එක ගත්ත ලස්සන දැක්කෙ නැද්ද

තොට මොන කිකට් ද බොලයක් දෙකක් අත හැරුනමා හිතන්නෙ උට බැහැ උ හොද නැහැ කියලා අනාතයන් ගෙ ගති ලක්ශන උබට තියෙන්නෙ





ඔව් ඔව් slow ball keep කරනකොට එහෙම පොඩ්ඩක් අවුල් තිබ්බා තමා