nila paata kiwe
කවුරු හරි එකෙක් උබව රේප් කරලා..![]()

ewa koheda joka dala inne.අහ්..එක ඉතින් බොලර්ස්ලාගේ හොදකම..උන්ගේ strong තැන් වලට උන් බොලේ දාන්නේ නැ..අද දැක්කාද උන් මහේලට කරපු වැඩේ..![]()

ඔව් ඔව් slow ball keep කරනකොට එහෙම පොඩ්ඩක් අවුල් තිබ්බා තමා
![]()
ah ela elamata point 4k dila thiyanawa kawru hari ekkenek..eyata Thnxx.mata tama rep denna baha.post 100k dapuwamalu mata rep denna puluwan wenne.
ලොල් යන්නෙ කොහොද මල්ලෙ පොල් මම දැන් කොතනද කිවුවෙ ගෙල් හොදයි කියලා
මම කිවුවෙ සංගා අල්ලපු කැච් එක ගැන තොයි මායි දන්න කිකට්
ලිද![]()




වෙන්න බෑ.........
කොහෙටද වැදුනේ.........![]()

nila paata kiwe
මම කිව්ව උබට මොන්ටිසෝරි යන කාලෙ කට්ටි පනින්න එපා කියල.. කො ඇහුව ඈ 
ඔව් ඉඳි වගේ.............![]()

දැන් මෙතන උබ අහන්න ඕනෙද මම මම ක්රිස් ගේල් ව උදාහරනෙකට අරං දෙයක් කියන්න..
ලිද උබම තියාගනින්.. ගොඩක් වෙලාවට උබට ප්රයෝජනවත්![]()


එ මොනවාද සහො කන දෙයක්ද?![]()

මම හිතුවා 
ඔව් බං.. උන් එක මැච් එකක් දිනන නිසා මාර ප්ලෑනක් දෙන්න ආවෙ.. ක්රිස් ගේල් නෑව.. කට්ටිය අනාතයි.. අර අපී පාකිස්තානේයි ෆයිනල් ආපුවහම ගිය සැරේ දිල්ස්කූප් එක අල්ලන්න වෙනම එකෙක් දාල තිබුනෙ පකිස් ල.. ඒ සැරේ මැච් සේරම දිල්ශාන් මත යැපුන නිසා තමා කෙල උනේ.. ඒ වගේ තමා.. හැබැයි මේ සැරේ එහෙම වෙන එකක් නෑ.. batting lineup එක පට්ට![]()

වෙන්න බෑ.........
කොහෙටද වැදුනේ.........![]()