මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අහ්..එක ඉතින් බොලර්ස්ලාගේ හොදකම..උන්ගේ strong තැන් වලට උන් බොලේ දාන්නේ නැ..අද දැක්කාද උන් මහේලට කරපු වැඩේ..:)

    ඔව් බං.. උන් එක මැච් එකක් දිනන නිසා මාර ප්ලෑනක් දෙන්න ආවෙ.. ක්‍රිස් ගේල් නෑව.. කට්ටිය අනාතයි.. අර අපී පාකිස්තානේයි ෆයිනල් ආපුවහම ගිය සැරේ දිල්ස්කූප් එක අල්ලන්න වෙනම එකෙක් දාල තිබුනෙ පකිස් ල.. ඒ සැරේ මැච් සේරම දිල්ශාන් මත යැපුන නිසා තමා කෙල උනේ.. ඒ වගේ තමා.. හැබැයි මේ සැරේ එහෙම වෙන එකක් නෑ.. batting lineup එක පට්ට :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :D ඔව් ඔව් slow ball keep කරනකොට එහෙම පොඩ්ඩක් අවුල් තිබ්බා තමා :)

    අන්න එකනේ
    3.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ලොල් යන්නෙ කොහොද මල්ලෙ පොල් මම දැන් කොතනද කිවුවෙ ගෙල් හොදයි කියලා :rofl::lol:
    මම කිවුවෙ සංගා අල්ලපු කැච් එක ගැන තොයි මායි දන්න කිකට්:rofl:
    ලිද:(

    දැන් මෙතන උබ අහන්න ඕනෙද මම මම ක්‍රිස් ගේල් ව උදාහරනෙකට අරං දෙයක් කියන්න..
    ලිද උබම තියාගනින්.. ගොඩක් වෙලාවට උබට ප්‍රයෝජනවත් :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ඉඳි වගේ.............:):)
    :cool:
    දැන් මෙතන උබ අහන්න ඕනෙද මම මම ක්‍රිස් ගේල් ව උදාහරනෙකට අරං දෙයක් කියන්න..
    ලිද උබම තියාගනින්.. ගොඩක් වෙලාවට උබට ප්‍රයෝජනවත් :lol::lol::lol::lol:

    ඉදිලා හොදටම නැවාට පස්සෙ ලිං විකුනන්න හදන්නෙ හෙට නාන්න ලිද තියා ගනින් උබම හෙටත් මැච් තියෙනවා:rofl::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ඔව් බං.. උන් එක මැච් එකක් දිනන නිසා මාර ප්ලෑනක් දෙන්න ආවෙ.. ක්‍රිස් ගේල් නෑව.. කට්ටිය අනාතයි.. අර අපී පාකිස්තානේයි ෆයිනල් ආපුවහම ගිය සැරේ දිල්ස්කූප් එක අල්ලන්න වෙනම එකෙක් දාල තිබුනෙ පකිස් ල.. ඒ සැරේ මැච් සේරම දිල්ශාන් මත යැපුන නිසා තමා කෙල උනේ.. ඒ වගේ තමා.. හැබැයි මේ සැරේ එහෙම වෙන එකක් නෑ.. batting lineup එක පට්ට :cool:

    ලංකාවෙ ගහන නිසා අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා..:)