මේකේ වැඩිපුරම ඉන්නේ නොබැඳපු උන්, අත්දැකීම් ගන්න ඇවිත්....
පොඩි උන් මෙතන ඈවිත් නරක් වෙනවා....... 
උඹ ඒකිව පට්ට ගැහුවද ?![]()

මුගේ සයිස් එකේ හැටියට කියන්න බෑ ඒකත්....... 
The T. H. online ඉන්නවා. තව ටිකකින් මේ පැත්තට එයි..![]()

Water World බලන්න ගිහින් දැන් ආවේ..... 
මාලුවා පෙන්නන්න ගියාද ?Water World බලන්න ගිහින් දැන් ආවේ.....
![]()

මාලුවා පෙන්නන්න ගියාද ?![]()

නෑ මාළුවන්ට පණුව පෙන්නන්න ගිහිල්ල![]()

මොකෝ? උඹ අපිට ups වත් දෙන්නද ?
![]()
තොපි දෙන්නම...... හිටපියව්කෝ හොද වැඩක් කරන්න.......![]()

මොකෝ? උඹ අපිට ups වත් දෙන්නද ?![]()

නෑ දෙන්නම් වෙන වැඩක්..... හිටපන්කෝ....... 
![]()
තොපි දෙන්නම...... හිටපියව්කෝ හොද වැඩක් කරන්න.......![]()

දර්ශනයො ඔන්න පාරෙ යන්නෙ පරිස්සමෙන්. චම දකුන මාරු වෙච්ච ලේලන්ඩ් එකකින් යට කරලා දායි..

උඹ ඒකිව පට්ට ගැහුවද ?![]()


දර්ශනයො ඔන්න පාරෙ යන්නෙ පරිස්සමෙන්. චම දකුන මාරු වෙච්ච ලේලන්ඩ් එකකින් යට කරලා දායි..![]()
යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ......

The T. H. online ඉන්නවා. තව ටිකකින් මේ පැත්තට එයි..![]()
මූ කාගෙන කාගෙන එනකන් ඉන්න එපෑ !! මුටම හරියන නම T.H 