රෙදි අරන් කපා මසා තොප්පි දාගැනීම කියන්නෙ ඕවාට තමාතොපි හැමදාම මාවම ලිදට දාන්න බලාගෙන ඉන්නේ නේ....
![]()

රෙදි අරන් කපා මසා තොප්පි දාගැනීම කියන්නෙ ඕවාට තමාතොපි හැමදාම මාවම ලිදට දාන්න බලාගෙන ඉන්නේ නේ....
![]()

ඉස්සා ඉන්න තැන හොයන්නද ඕකා දැං ඔය වෙන්නපු ගිහින් තියෙන්නෙ ?![]()

යකෝ දුන්න ලැපක කේස් එකක් කිව්ව නිසා බලන්න ගියේ..... වෙන්නප්පු ගිහින් තියෙන්නේ ලැපක් විකුණලා එක අප්සෙට් වෙලා නිසාලු !!![]()

ඒකේ ඈති මෙලෝ අවුලක් නෑ බං.... ඌ ස්ටාර්ටප් එකට හැටක් විතර දාගෙන..... ඉතින් ස්ලෝ..... මට මලේ මල..... ඔක්කොම ටික අයින් කරලා දැම්මා..... 
Toshiba එකක්ද ?![]()
ඔව් බන් ... එක ස්ලෝව් වෙලාලු !! ස්ලෝව් වෙන්නේ නැද්ද මූ os එක දාන විදිහට .. දැක්කනේ මූ කිඹුලාගේ ලැපට OS එක දාපු විදිහ ?![]()


ඕකාගෙ බස් හැදිල්ල වගේම තමයි ලැප් හැදිල්ලත්!
![]()


කියල වැඩක් නෑ ස්ලෝව් නොවී තිබ්බොත් තමා පුදුමේ මූ දාන විදිහට !! එක පාරම අල්ටිමේට් එකක් හරි ප්‍රොෆෙසනල් එකක් හරි දැම්මනම් ඉවරනේ !! මූ අනික් වැඩ කරන්නෙත් ඔහොමද මන්ද !!![]()
ඔන්න ඊට ප්‍රොෆෙශනල් දාලා දීලා ආවා.......
හාඩ් එකෙන් බාගයක් ඉවරයි windows versions වලටම!![]()

ලැපක් කියල ෂුවර්ද ? u.p.s. එකක් නෙමේද ?![]()

ආයේ U.P.S. විකුණන්නේ නෑ....... 
රෙදි අරන් කපා මසා තොප්පි දාගැනීම කියන්නෙ ඕවාට තමා![]()
මටමමයි වෙන්නේ....... 
මේකේ වැඩිපුරම ඉන්නේ නොබැඳපු උන්, අත්දැකීම් ගන්න ඇවිත්....කසාද බැඳපු නැති අය අවට කමක් නැද්ද.මේ නුලේ ඉන්නේ ළමයි අතින් කටින් අල්ලාගෙන ඉන්න අයියලද
මෙතන කසාද නොබැදපු හැච්චෝ බැච්චොත් ඉන්නවා..... උඹත් හිටපන් අවුලක් නෑ....![]()

