EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The T. H. online ඉන්නවා. තව ටිකකින් මේ පැත්තට එයි.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙරන fm එකේ මේ වෙලාවෙ යන රැ ඉර පාන අපේ කිඹුලාගෙ ෂෝ එකට ගොඩක් සමානයි.. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මටසිරි! මු offline ගිහින්. බස් එකේ ගෙදරටම එයිද දන්නෙ නෑ.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දර්ශනයො ඔන්න පාරෙ යන්නෙ පරිස්සමෙන්. චම දකුන මාරු වෙච්ච ලේලන්ඩ් එකකින් යට කරලා දායි.. :P

    :frown: යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ...... :growl:


    කොස් මාමේ, අන්න අදත් රේඩියෝ එක ප්ලේ වෙනවා..... හැබැයි නිවේදකයෙක් නෑ වගේ...... මොකද කියන්නේ කරමුද රේඩියෝ ශෝ එකක්..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    The T. H. online ඉන්නවා. තව ටිකකින් මේ පැත්තට එයි.. :P

    මුගෙන් ත්‍රෙඩ් එකකින් අද ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ හම්බවෙන්නේ දවස් දෙකකින් !! :baffled: මූ කාගෙන කාගෙන එනකන් ඉන්න එපෑ !! මුටම හරියන නම T.H :angry:
     
    Status
    Not open for further replies.