EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලුවා පෙන්නන්න ගියාද ? :P

    හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලා :lol::rofl: දැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!:baffled::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙරන fm එකේ මේ වෙලාවෙ යන රැ ඉර පාන අපේ කිඹුලාගෙ ෂෝ එකට ගොඩක් සමානයි.. :rolleyes:

    මම නම් ඔය එෆ් එම් උලව් අහන්නේ නෑ බන් .. උන්ගේ කච කචේ ඇහුවම ඔලුව තෝන්තු වෙනවා !! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ...... :growl:

    කොස් මාමේ, අන්න අදත් රේඩියෝ එක ප්ලේ වෙනවා..... හැබැයි නිවේදකයෙක් නෑ වගේ...... මොකද කියන්නේ කරමුද රේඩියෝ ශෝ එකක්..... :D

    ටිකකින් ත්‍රෙඩ් එකත් නැති වෙයිද දන්නේ නෑ !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ...... :growl:

    කොස් මාමේ, අන්න අදත් රේඩියෝ එක ප්ලේ වෙනවා..... හැබැයි නිවේදකයෙක් නෑ වගේ...... මොකද කියන්නේ කරමුද රේඩියෝ ශෝ එකක්..... :D
    අපෝ ඕනෙ නෑ. කොහොමත් මම අහන්නෙ කිඹුලාගෙ ෂෝ එක විතරයි. අනික් එවා වැඩක් නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලා :lol::rofl: දැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!:baffled::oo:
    ජලා හුටා කිව්වලු.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දර්ශනයො ඔන්න පාරෙ යන්නෙ පරිස්සමෙන්. චම දකුන මාරු වෙච්ච ලේලන්ඩ් එකකින් යට කරලා දායි.. :P

    ow hena parassamin thamai kohomath yanne ... muge yaluwone hema thanama inne :baffled:

    :frown: යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ...... :growl:

    :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් ඔය එෆ් එම් උලව් අහන්නේ නෑ බන් .. උන්ගේ කච කචේ ඇහුවම ඔලුව තෝන්තු වෙනවා !! :dull:
    ඒත් මේ ෂෝ එක හොඳයි බං. කිඹුලත් මේක අහලද දන්නෙ නෑ උගේ ෂෝ එක කරන්න idea එක ගත්තෙ. සින්දුවේ යටගිය කතාව ඉදිරිපත් කරලා තමයි සින්දුව දාන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow hena parassamin thamai kohomath yanne ... muge yaluwone hema thanama inne :baffled:

    :eek:
    බලපං, ඌ කිව්වෙ බස් එකේ steering හරි කියලා විතරයි. උඹව යට කරන්නෙ නෑ කියලා කිව්වෙ නෑ! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒත් මේ ෂෝ එක හොඳයි බං. කිඹුලත් මේක අහලද දන්නෙ නෑ උගේ ෂෝ එක කරන්න idea එක ගත්තෙ. සින්දුවේ යටගිය කතාව ඉදිරිපත් කරලා තමයි සින්දුව දාන්නෙ.

    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙන් ත්‍රෙඩ් එකකින් අද ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ හම්බවෙන්නේ දවස් දෙකකින් !! :baffled: මූ කාගෙන කාගෙන එනකන් ඉන්න එපෑ !! මුටම හරියන නම T.H :angry:

    :sorry: හරි හරි පුලුවන් තරම් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන ඉක්මනට එන්න උත්සාහ කරන්නම් මීට පස්සේ....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලා :lol::rofl: දැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!:baffled::oo:

    :growl::frown:

    නෑ හොද වෙලාවට මාළු ටැංකියක් තියෙන නිසා එහෙම කේස් එකක් නෑ..... ඒත් ඔන්න පොන්ඩ් එකක් හදලා දෙන්න කිය කියා හිටියා...... :P ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: හරි හරි පුලුවන් තරම් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන ඉක්මනට එන්න උත්සාහ කරන්නම් මීට පස්සේ....... :rofl:

    අනේ ගොන් වලාමෝ වැදගත් දෙයක් විතරක් කෝට් කරපිය .. හැම ලබ්බටම හොට නොදා !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕනෙ නෑ. කොහොමත් මම අහන්නෙ කිඹුලාගෙ ෂෝ එක විතරයි. අනික් එවා වැඩක් නෑ.

    :cool: හික්ස්..... මම නම් අනිත් ඒවාටත් ඔලුව දාන්න යනවා ටිකක් විතර..... ඒත් ගොඩක් ඈක්ටිව් නම් ඉතින් කිඹුලගේ ත්‍රෙඩ් එකේ විතරමයි..... සසලිටාගේ එකේවත් වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ.... නිදිමතයි...... :P

    අද කොහොමත් කෙල්ලෙක් ශෝ එක කරන නිසා, අපේ පැණි ඈඹලයෝ ටික පිරිලා ඉදී...... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown:

    නෑ හොද වෙලාවට මාළු ටැංකියක් තියෙන නිසා එහෙම කේස් එකක් නෑ..... ඒත් ඔන්න පොන්ඩ් එකක් හදලා දෙන්න කිය කියා හිටියා...... :P ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........ :growl:

    අනේ තොගේ මාළු ටැංකිය .. හත් අවූරුද්දකින් සුද්ද කරලා නෑ .. පාසි බැඳිලා මාළුවා හොයන්න ඕන කෑලි තුනේ ටෝච් එකක් ගහල ඕකේ !! යකෝ මාළුවෙක්ටවත් සැනසිල්ලේ ඉන්න දීපිය !! :angry::dull:

    * ඇයි උඹේ රූන් කුරුල්ලා එපා වෙලාද වෙන කුරුල්ලෝ හදන්න යන්නේ !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::frown:

    නෑ හොද වෙලාවට මාළු ටැංකියක් තියෙන නිසා එහෙම කේස් එකක් නෑ..... ඒත් ඔන්න පොන්ඩ් එකක් හදලා දෙන්න කිය කියා හිටියා...... :P ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........ :growl:
    ඔය එක එක දේවල් හදලා දෙන්න කියන්නෙ ඕනෙ කරන එක උඹ හදලා දෙන්නෙ නැති හින්ඳා.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ගොන් වලාමෝ වැදගත් දෙයක් විතරක් කෝට් කරපිය .. හැම ලබ්බටම හොට නොදා !! :angry:

    :frown::growl: මොකද උඹට තාම සීසන් ඉවර නැද්ද.....?? මෙතන මාත් එක්ක ගේමට එන්නේ....... :growl: :frown: :angry:
     
    Status
    Not open for further replies.