මාලුවා පෙන්නන්න ගියාද ?![]()
හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලා

දැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!

මාලුවා පෙන්නන්න ගියාද ?![]()

දැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!

දෙරන fm එකේ මේ වෙලාවෙ යන රැ ඉර පාන අපේ කිඹුලාගෙ ෂෝ එකට ගොඩක් සමානයි..![]()

යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ......
![]()
කොස් මාමේ, අන්න අදත් රේඩියෝ එක ප්ලේ වෙනවා..... හැබැයි නිවේදකයෙක් නෑ වගේ...... මොකද කියන්නේ කරමුද රේඩියෝ ශෝ එකක්.....![]()

අපෝ ඕනෙ නෑ. කොහොමත් මම අහන්නෙ කිඹුලාගෙ ෂෝ එක විතරයි. අනික් එවා වැඩක් නෑ.යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ......
![]()
කොස් මාමේ, අන්න අදත් රේඩියෝ එක ප්ලේ වෙනවා..... හැබැයි නිවේදකයෙක් නෑ වගේ...... මොකද කියන්නේ කරමුද රේඩියෝ ශෝ එකක්.....![]()
ජලා හුටා කිව්වලු..හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලාදැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!
![]()

දර්ශනයො ඔන්න පාරෙ යන්නෙ පරිස්සමෙන්. චම දකුන මාරු වෙච්ච ලේලන්ඩ් එකකින් යට කරලා දායි..![]()

යකෝ ඒක දැන් එහෙම වෙන්නේ නෑ......
![]()

ඒත් මේ ෂෝ එක හොඳයි බං. කිඹුලත් මේක අහලද දන්නෙ නෑ උගේ ෂෝ එක කරන්න idea එක ගත්තෙ. සින්දුවේ යටගිය කතාව ඉදිරිපත් කරලා තමයි සින්දුව දාන්නෙ.මම නම් ඔය එෆ් එම් උලව් අහන්නේ නෑ බන් .. උන්ගේ කච කචේ ඇහුවම ඔලුව තෝන්තු වෙනවා !!![]()
අයියෝ රේඩියෝ!ටිකකින් ත්රෙඩ් එකත් නැති වෙයිද දන්නේ නෑ !!![]()

අම්මටසිරි! මු offline ගිහින්. බස් එකේ ගෙදරටම එයිද දන්නෙ නෑ..![]()
Hikz..... නෑ මම රේඩියෝ එක ටිකක් අහන් හිටියා......

බලපං, ඌ කිව්වෙ බස් එකේ steering හරි කියලා විතරයි. උඹව යට කරන්නෙ නෑ කියලා කිව්වෙ නෑ!ow hena parassamin thamai kohomath yanne ... muge yaluwone hema thanama inne
![]()

ඒත් මේ ෂෝ එක හොඳයි බං. කිඹුලත් මේක අහලද දන්නෙ නෑ උගේ ෂෝ එක කරන්න idea එක ගත්තෙ. සින්දුවේ යටගිය කතාව ඉදිරිපත් කරලා තමයි සින්දුව දාන්නෙ.

මුගෙන් ත්රෙඩ් එකකින් අද ප්රශ්නයක් ඇහුවොත් උත්තරේ හම්බවෙන්නේ දවස් දෙකකින් !!මූ කාගෙන කාගෙන එනකන් ඉන්න එපෑ !! මුටම හරියන නම T.H
![]()
හරි හරි පුලුවන් තරම් ත්රෙඩ් එක කාගෙන කාගෙන ඉක්මනට එන්න උත්සාහ කරන්නම් මීට පස්සේ....... 
ow hena parassamin thamai kohomath yanne ... muge yaluwone hema thanama inne![]()

බස් ගැමුනුවා සහ අමන හොරු රැල 
හැංගිච්ච කණ කැස්බෑවා පෙන්නන්න ගිහිල්ලාදැන් වෝටර් වල්ඩ් එකක් ගෙදරට ඕනේ කියයිද මන්ද අර 3D TV වගේ !!
![]()

ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........ 
හරි හරි පුලුවන් තරම් ත්රෙඩ් එක කාගෙන කාගෙන ඉක්මනට එන්න උත්සාහ කරන්නම් මීට පස්සේ.......
![]()

අපෝ ඕනෙ නෑ. කොහොමත් මම අහන්නෙ කිඹුලාගෙ ෂෝ එක විතරයි. අනික් එවා වැඩක් නෑ.
හික්ස්..... මම නම් අනිත් ඒවාටත් ඔලුව දාන්න යනවා ටිකක් විතර..... ඒත් ගොඩක් ඈක්ටිව් නම් ඉතින් කිඹුලගේ ත්රෙඩ් එකේ විතරමයි..... සසලිටාගේ එකේවත් වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ.... නිදිමතයි......

![]()
නෑ හොද වෙලාවට මාළු ටැංකියක් තියෙන නිසා එහෙම කේස් එකක් නෑ..... ඒත් ඔන්න පොන්ඩ් එකක් හදලා දෙන්න කිය කියා හිටියා......ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........
![]()



ඔය එක එක දේවල් හදලා දෙන්න කියන්නෙ ඕනෙ කරන එක උඹ හදලා දෙන්නෙ නැති හින්ඳා..![]()
නෑ හොද වෙලාවට මාළු ටැංකියක් තියෙන නිසා එහෙම කේස් එකක් නෑ..... ඒත් ඔන්න පොන්ඩ් එකක් හදලා දෙන්න කිය කියා හිටියා......ආයේ කුරුල්ලෝ ඈති කරන්න ආසාවකුත් හිතිලා...... 3D TV එකේ අනිත් එක මේක........
![]()

අනේ ගොන් වලාමෝ වැදගත් දෙයක් විතරක් කෝට් කරපිය .. හැම ලබ්බටම හොට නොදා !!![]()

මොකද උඹට තාම සීසන් ඉවර නැද්ද.....?? මෙතන මාත් එක්ක ගේමට එන්නේ.......
