EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ තොගේ මාළු ටැංකිය .. හත් අවූරුද්දකින් සුද්ද කරලා නෑ .. පාසි බැඳිලා මාළුවා හොයන්න ඕන කෑලි තුනේ ටෝච් එකක් ගහල ඕකේ !! යකෝ මාළුවෙක්ටවත් සැනසිල්ලේ ඉන්න දීපිය !! :angry::dull:

    * ඇයි උඹේ රූන් කුරුල්ලා එපා වෙලාද වෙන කුරුල්ලෝ හදන්න යන්නේ !! :rofl:
    ජබුං!
    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: හික්ස්..... මම නම් අනිත් ඒවාටත් ඔලුව දාන්න යනවා ටිකක් විතර..... ඒත් ගොඩක් ඈක්ටිව් නම් ඉතින් කිඹුලගේ ත්‍රෙඩ් එකේ විතරමයි..... සසලිටාගේ එකේවත් වැඩි වෙලා ඉන්න වෙන්නේ නෑ.... නිදිමතයි...... :P

    අද කොහොමත් කෙල්ලෙක් ශෝ එක කරන නිසා, අපේ පැණි ඈඹලයෝ ටික පිරිලා ඉදී...... :rofl: :P

    කෙල්ලෝ ඉන්න ඒවායේ ඉන්න ගෑනු කිචාල ටික බලපන්කො !! :lol: මට හත් පොලෙන් හිනා බන් !! මේකේ ඉන්න කෙල්ලෝ ටිකට අබ සරණ තමා !! මම උඹට කිව්ව අය ගැන නෝට් කරපන් කෝ !! :rofl::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::frown: හැම හුත්තටම හොට නොදා හිටපන්කෝ සීයේ..... ඒ දේවල් මම කර ගන්නම් ..... උඹ හැම ලබ්බකටම හැමිනෙන්නේ නැතුව හිටපන් මගේ යකා අවුස්ස ගන්නේ නෑතුව.......:growl::frown::growl:
    හොඳටම රිදිලා! :lol:

    edit:
    පෝස්ට් එක එඩිට් කලානෙ‌? ඔන්න ඔරිජනල් එක මම ආයෙත් දැමමා! :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එක එක දේවල් හදලා දෙන්න කියන්නෙ ඕනෙ කරන එක උඹ හදලා දෙන්නෙ නැති හින්ඳා.. :P

    :lol::lol:ලොල් !! ලෝකාන්තය වගේ ලිඳක් සෙට් රත්නෙට !! අම්මෝ හිනා වෙලා පණ යනවා !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ තොගේ මාළු ටැංකිය .. හත් අවූරුද්දකින් සුද්ද කරලා නෑ .. පාසි බැඳිලා මාළුවා හොයන්න ඕන කෑලි තුනේ ටෝච් එකක් ගහල ඕකේ !! යකෝ මාළුවෙක්ටවත් සැනසිල්ලේ ඉන්න දීපිය !! :angry::dull:

    * ඇයි උඹේ රූන් කුරුල්ලා එපා වෙලාද වෙන කුරුල්ලෝ හදන්න යන්නේ !! :rofl:

    :growl::frown: පල පල මගෙන් මුකුත් අහගන්නේ නැතුව.......

    :frown::growl: මගේ රූන් කුරුල්ලා නෙවේ යකෝ..... මේ කියන්නේ ඉගිල්ලෙන කුරුල්ලෝ ගැන....... :growl: උඹට තවම ඉතින් මෙහෙමනේ ඉතින්..... :rofl: :P

    condom_thumb.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳටම රිදිලා! :lol:

    edit:
    පෝස්ට් එක එඩිට් කලානෙ‌? ඔන්න ඔරිජනල් එක මම ආයෙත් දැමමා! :P

    :eek::baffled: එපා වෙනවා බන් !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ලෝ ඉන්න ඒවායේ ඉන්න ගෑනු කිචාල ටික බලපන්කො !! :lol: මට හත් පොලෙන් හිනා බන් !! මේකේ ඉන්න කෙල්ලෝ ටිකට අබ සරණ තමා !! මම උඹට කිව්ව අය ගැන නෝට් කරපන් කෝ !! :rofl::baffled:
    ගේමක් දෙන්න වගේ.. :shocked:
    :lol::lol:ලොල් !! ලෝකාන්තය වගේ ලිඳක් සෙට් රත්නෙට !! අම්මෝ හිනා වෙලා පණ යනවා !! :lol:

    :eek::baffled: එපා වෙනවා බන් !! :lol:
    :rofl: :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලපං, ඌ කිව්වෙ බස් එකේ steering හරි කියලා විතරයි. උඹව යට කරන්නෙ නෑ කියලා කිව්වෙ නෑ! :D

    :shocked::sorry::dull:

    හොඳටම රිදිලා! :lol:

    edit:
    පෝස්ට් එක එඩිට් කලානෙ‌? ඔන්න ඔරිජනල් එක මම ආයෙත් දැමමා! :P

    :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙල්ලෝ ඉන්න ඒවායේ ඉන්න ගෑනු කිචාල ටික බලපන්කො !! :lol: මට හත් පොලෙන් හිනා බන් !! මේකේ ඉන්න කෙල්ලෝ ටිකට අබ සරණ තමා !! මම උඹට කිව්ව අය ගැන නෝට් කරපන් කෝ !! :rofl::baffled:

    368p24.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙල්ලෝ ඉන්න ඒවායේ ඉන්න ගෑනු කිචාල ටික බලපන්කො !! :lol: මට හත් පොලෙන් හිනා බන් !! මේකේ ඉන්න කෙල්ලෝ ටිකට අබ සරණ තමා !! මම උඹට කිව්ව අය ගැන නෝට් කරපන් කෝ !! :rofl::baffled:

    :rofl: :P මම මේ කුඩු FM (හිරු) එක අහගෙන ඉන්නවා..... :P

    අන්ලිමිටඩ් එක විසි කරලා, මමත් මෙන්න මේකට

    Code:
    http://www.slt.lk/broadband/p_family.html

    යන්න කියලා බැලුවේ...... නිකම් පැය 24ම අනිත් ලැප් එක ඔන් කරගෙන ඩවුන්ලෝඩ් කරන එකේ තේරුමක් නෑ නේ...... :(
     
    Status
    Not open for further replies.