අනේ තොගේ මාළු ටැංකිය .. හත් අවූරුද්දකින් සුද්ද කරලා නෑ .. පාසි බැඳිලා මාළුවා හොයන්න ඕන කෑලි තුනේ ටෝච් එකක් ගහල ඕකේ !! යකෝ මාළුවෙක්ටවත් සැනසිල්ලේ ඉන්න දීපිය !!
* ඇයි උඹේ රූන් කුරුල්ලා එපා වෙලාද වෙන කුරුල්ලෝ හදන්න යන්නේ !!![]()



මොන පළාතේද කියල හරියටම මීටර් නෑ..place eka uba dakka neda machan![]()

එහෙම ලොකු ෆෙමස් තැනක් නෙවෙයි බන් සාමාන්‍ය ගමක් බට් පට්ට නිස්කලංකයිමොන පළාතේද කියල හරියටම මීටර් නෑ..![]()
ඕකට දැන් ස්වයන් රැකියාවක් විධියට අවසර දීල නේද ?එහෙම ලොකු ෆෙමස් තැනක් නෙවෙයි බන් සාමාන්‍ය ගමක් බට් පට්ට නිස්කලංකයි
මගේ වයිෆිගේ ගම (රිවස්ටන් බෝඩර් එකේ)
ඔක්කොම හරි ප්‍රස්නේ ගැහෙ බඩු බන් ඔය ටික හොයා ගන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් ගියා
එත් බෝතල් 5යි (කිතුල් නම් හැම තැනම මේ හු## පොලිසියෙන් එකේවත් තියන්නේ නැහැ ඔක්කොම අල්ලනවා )
තියෙන එවුනුත් දෙන්න බයයි හන්ගන් බොන්නේ
ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්ඕකට දැන් ස්වයන් රැකියාවක් විධියට අවසර දීල නේද ?
මල කපල දාන්න මොකක්ද පෙත්තකුත් තියෙනවා....
මෙහෙත් ටවුන් එකෙන් ටිකක් ඇතට යනකොට ඕව හොයාගන්න පුළුවන්....


ඒ උනාට කියන්නේ දේශීය ග්‍රාමීය කර්මාන්ත නංවනවා කියල.....ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්
එකෙන් වැටෙන තෙලිජ්ජ වලින් රා බොන්න බහලු පට්ට ජරවක්ලු
ඒ කෙසේ වෙත්තත් DCSL එකෙන් පොලොසියට අරව දීල මදින එවුන් අල්ලවනවා![]()

ඔය කෙමිකල් එක දාපුවම ටැප් එක අරිය වගේ තෙලිජ්ජ එනවලු නේද ?ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්
එකෙන් වැටෙන තෙලිජ්ජ වලින් රා බොන්න බහලු පට්ට ජරවක්ලු
ඒ කෙසේ වෙත්තත් DCSL එකෙන් පොලොසියට අරව දීල මදින එවුන් අල්ලවනවා![]()
අර මොකො රත්නෙ උඹට බත් කවන්න යන්නෙ ?

සීන් එක කිව්වොත් අරූ මගේ ඔලුව කයි....... 
okata gedara aththi epa wela kolu seen ekakata enna hadanawada manda mata bath kawala![]()

අඩෝ මම කියනවා සීන් එක හරිය..... 
සීන් එක කිව්වොත් අරූ මගේ ඔලුව කයි.......
![]()
අඩෝ මම කියනවා සීන් එක හරිය.....
![]()
