EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ තොගේ මාළු ටැංකිය .. හත් අවූරුද්දකින් සුද්ද කරලා නෑ .. පාසි බැඳිලා මාළුවා හොයන්න ඕන කෑලි තුනේ ටෝච් එකක් ගහල ඕකේ !! යකෝ මාළුවෙක්ටවත් සැනසිල්ලේ ඉන්න දීපිය !! :angry::dull:

    * ඇයි උඹේ රූන් කුරුල්ලා එපා වෙලාද වෙන කුරුල්ලෝ හදන්න යන්නේ !! :rofl:
    :baffled::baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Aluwa.jpg

    ඕකකින් බාගයක් මොන හැඩේද කියලා හිතලා බලපං..
    :oo::oo::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන පළාතේද කියල හරියටම මීටර් නෑ..:rolleyes:
    එහෙම ලොකු ෆෙමස් තැනක් නෙවෙයි බන් සාමාන්‍ය ගමක් බට් පට්ට නිස්කලංකයි
    මගේ වයිෆිගේ ගම (රිවස්ටන් බෝඩර් එකේ)
    ඔක්කොම හරි ප්‍රස්නේ ගැහෙ බඩු බන් ඔය ටික හොයා ගන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් ගියා
    එත් බෝතල් 5යි (කිතුල් නම් හැම තැනම මේ හු## පොලිසියෙන් එකේවත් තියන්නේ නැහැ ඔක්කොම අල්ලනවා )
    තියෙන එවුනුත් දෙන්න බයයි හන්ගන් බොන්නේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම ලොකු ෆෙමස් තැනක් නෙවෙයි බන් සාමාන්‍ය ගමක් බට් පට්ට නිස්කලංකයි
    මගේ වයිෆිගේ ගම (රිවස්ටන් බෝඩර් එකේ)
    ඔක්කොම හරි ප්‍රස්නේ ගැහෙ බඩු බන් ඔය ටික හොයා ගන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් ගියා
    එත් බෝතල් 5යි (කිතුල් නම් හැම තැනම මේ හු## පොලිසියෙන් එකේවත් තියන්නේ නැහැ ඔක්කොම අල්ලනවා )
    තියෙන එවුනුත් දෙන්න බයයි හන්ගන් බොන්නේ
    ඕකට දැන් ස්වයන් රැකියාවක් විධියට අවසර දීල නේද ?
    මල කපල දාන්න මොකක්ද පෙත්තකුත් තියෙනවා....
    මෙහෙත් ටවුන් එකෙන් ටිකක් ඇතට යනකොට ඕව හොයාගන්න පුළුවන්....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට දැන් ස්වයන් රැකියාවක් විධියට අවසර දීල නේද ?
    මල කපල දාන්න මොකක්ද පෙත්තකුත් තියෙනවා....
    මෙහෙත් ටවුන් එකෙන් ටිකක් ඇතට යනකොට ඕව හොයාගන්න පුළුවන්....
    ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්
    එකෙන් වැටෙන තෙලිජ්ජ වලින් රා බොන්න බහලු පට්ට ජරවක්ලු :frown:
    ඒ කෙසේ වෙත්තත් DCSL එකෙන් පොලොසියට අරව දීල මදින එවුන් අල්ලවනවා :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්
    එකෙන් වැටෙන තෙලිජ්ජ වලින් රා බොන්න බහලු පට්ට ජරවක්ලු :frown:
    ඒ කෙසේ වෙත්තත් DCSL එකෙන් පොලොසියට අරව දීල මදින එවුන් අල්ලවනවා :growl:
    ඒ උනාට කියන්නේ දේශීය ග්‍රාමීය කර්මාන්ත නංවනවා කියල.....:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ බන් kasper කියල මොකද්ද කෙමිකල් එකක්
    එකෙන් වැටෙන තෙලිජ්ජ වලින් රා බොන්න බහලු පට්ට ජරවක්ලු :frown:
    ඒ කෙසේ වෙත්තත් DCSL එකෙන් පොලොසියට අරව දීල මදින එවුන් අල්ලවනවා :growl:
    ඔය කෙමිකල් එක දාපුවම ටැප් එක අරිය වගේ තෙලිජ්ජ එනවලු නේද ?
     
    Status
    Not open for further replies.