රත්තරන් බිග් ටොප්ට බයයි. උඹලා ඌව මෙතන වීරයෙක් කරන්න එපා
me wage thread ekakata enakota hodata naala waren. 

pala nariyo..me wage thread ekakata enakota hodata naala waren.
![]()

උඹ දවසට කී සැරයක් නානවද ?



බිග්ටොප් වේස බැල්ලිට ටිකක රෑ වෙලා එන්න කියපන් බයද බලන්නරත්තරන් බිග් ටොප්ට බයයි. උඹලා ඌව මෙතන වීරයෙක් කරන්න එපා

මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.
යකුනේ ජාතිවාදය අවුලවන්න එපා මේ ලංකාවේ.නැතහොත් ලංකාවෙත් ජාතිවාදී ගිනි දල්ල ඇවිලී යනු ඇත. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් යන ජාතීන් තුන ඉතා සමගියෙන් ජීවත් විය යුතුය, එබැවින් ලංකාව ඉතාම ඉක්මනින් සමුදිමත් දේශයක් කරා ලඟා වනු ඇත. මෙම ජාති වාදීන් සොයා ඔවුනට නිසි දඩුවම් පැමිණිය යුතුය.
ඕනෑම ආගමක ඉන්නව අන්ත වාදීන්. මුස්ලිම් ආගම්වලත් අන්ත වාදීන් ඉන්නවා. ඒවගේම හොඳ බුද්දිමත් මිනිස්සුත් ඉන්නවා. අන්තවාදීන්ට වඩා බුද්දිමත් පිරිස වැඩි. නමුත් අවාසනාවට වගේ සුළු ප්රතිශතයක් කරන නරක වැඩ නිසා මුළු ජාතියටම අවනම්බුවක් වේ. සිංහල ජනතාවගේද තත්වය ද එසේමයි.
මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.