DON'T BAN රත්තරන්.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    15ckjlu.jpg
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරන් බිග් ටොප්ට බයයි. උඹලා ඌව මෙතන වීරයෙක් කරන්න එපා
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    අනිවා... රත්තරං කියන්නේ නියම කොන්දක් තියන කොල්ලෙක්... ඔය ලජ්ජා නැති මෝඩ රැලේ උන් කෑගැහුවට අපි උනනවා ඌත් එක්ක....ඒඋනාට අපේම එවුන්ට කපල අපේම උන් ගස් බල්ලෝ වෙන්න යනකොට තමා හිතට දුක... මොනවා උනත් අපි රත්තරං එක්ක.. ජය වේවා !!!
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.

    යකුනේ ජාතිවාදය අවුලවන්න එපා මේ ලංකාවේ.නැතහොත් ලංකාවෙත් ජාතිවාදී ගිනි දල්ල ඇවිලී යනු ඇත. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් යන ජාතීන් තුන ඉතා සමගියෙන් ජීවත් විය යුතුය, එබැවින් ලංකාව ඉතාම ඉක්මනින් සමුදිමත් දේශයක් කරා ලඟා වනු ඇත. මෙම ජාති වාදීන් සොයා ඔවුනට නිසි දඩුවම් පැමිණිය යුතුය.

    ඕනෑම ආගමක ඉන්නව අන්ත වාදීන්. මුස්ලිම් ආගම්වලත් අන්ත වාදීන් ඉන්නවා. ඒවගේම හොඳ බුද්දිමත් මිනිස්සුත් ඉන්නවා. අන්තවාදීන්ට වඩා බුද්දිමත් පිරිස වැඩි. නමුත් අවාසනාවට වගේ සුළු ප්‍රතිශතයක් කරන නරක වැඩ නිසා මුළු ජාතියටම අවනම්බුවක් වේ. සිංහල ජනතාවගේද තත්වය ද එසේමයි.

    මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කල්ලතෝනි ටිකක් නිසා රත්තරංව බෑන් කරන්න එ&#3508

    ඇත්ත කතාකරන්න ඉතුරු වෙලා තියෙන තැනක් වෙච්ච එළකිරියෙත් ඒකට ඉඩක් නැත්තං වැඩක් නෑ.

    රත්තරං කියලා තියෙන්නෙ ඇත්ත. ඒ වගේම ඌ අනිත් එවුන්ට වැරදි පෙන්නලා දෙන්න, වාද කරන්න, ප්‍රශ්ණ අහන්න ඉඩ දුන්නා. අහපු ප්‍රශ්න වලට උත්තරත් දුන්න. රත්තරං කියපු දේවල් වල ඇත්ත දරාගන්න බැරිනම් උන්ට ඒ නූල් කියවන්නේ නැතිව ඉන්න තිබුන. උන්ගෙ මෝඩකමට රත්තරංට දඬුවම් දෙන එක අසාදාරනයි.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.

    යකුනේ ජාතිවාදය අවුලවන්න එපා මේ ලංකාවේ.නැතහොත් ලංකාවෙත් ජාතිවාදී ගිනි දල්ල ඇවිලී යනු ඇත. ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් යන ජාතීන් තුන ඉතා සමගියෙන් ජීවත් විය යුතුය, එබැවින් ලංකාව ඉතාම ඉක්මනින් සමුදිමත් දේශයක් කරා ලඟා වනු ඇත. මෙම ජාති වාදීන් සොයා ඔවුනට නිසි දඩුවම් පැමිණිය යුතුය.

    ඕනෑම ආගමක ඉන්නව අන්ත වාදීන්. මුස්ලිම් ආගම්වලත් අන්ත වාදීන් ඉන්නවා. ඒවගේම හොඳ බුද්දිමත් මිනිස්සුත් ඉන්නවා. අන්තවාදීන්ට වඩා බුද්දිමත් පිරිස වැඩි. නමුත් අවාසනාවට වගේ සුළු ප්‍රතිශතයක් කරන නරක වැඩ නිසා මුළු ජාතියටම අවනම්බුවක් වේ. සිංහල ජනතාවගේද තත්වය ද එසේමයි.

    මම සිංහලයකු වෙමි. ඉතා හොඳ බෞද්ධයකු ද වෙමු . නමුත් මම අන් සියලු ජාතීන්ට සහ අනෙකුත් ආගම වලට ගරු කරමි.

    ආ සිරිපාල ගොයියා... මේකත් බලලා ඉවර වෙලාම කතාකරපංකෝ ජාතික සමගිය ගැන

    http://www.elakiri.lk/forum/showthread.php?t=1491326