මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා...
ඈතිං ජබුක් සද්දයක් ඇසුනි...
නිමි![]()

හවස එකෙක් කෝල් කරලා කියනවා.. මේ පොලිසියෙන් කථා කරන්නෙ.. වාහනයක් හැප්පුනාද කියලා...
අනෙ අම්මපා මුංට හතරමහ නිධානෙ පහලවෙන්ඩ එපැයි..![]()
තරින්ද67 සමග බස් රත්නේ තවත් සාර්ථක වැඩක්......

මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....

හවස එකෙක් කෝල් කරලා කියනවා.. මේ පොලිසියෙන් කථා කරන්නෙ.. වාහනයක් හැප්පුනාද කියලා...
අනෙ අම්මපා මුංට හතරමහ නිධානෙ පහලවෙන්ඩ එපැයි..![]()

පහල උනේ නෑ යකෝ නිධානෙ .. හික් පොලිසියෙන් ජංගි දාලද ? 

මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා...
ඈතිං ජබුක් සද්දයක් ඇසුනි...
නිමි![]()
මොසියා පස්සෙ මම යන්නෙ ඇයි උට කුමාරයා ඉන්නෙ
අනික උට පිරිමි එපා
කරලා කඩෙ පිටි පස්සෙදි යුරාජ් &තරියා
මම කොල්ලො නොගසමි![]()

අපෝ නෑ..... එයා යාපනේ ගිහින්......
![]()

මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....
අනිවා දන්නවා නෙව බස් චීත්තයා පොත් චීත්තයට කියනවයි කියලා...![]()
![]()

තෝ පල ආපහු * *ල් එකක් ඇතුලටම !! 
දුකසැප අහන්නෙ පොලිසියෙන් කතාකරනවා කියලද ?
අනේ යකෝ තොපේ දුක සැප බලන්න කථා කරපුවම තොපි එන්නේ අපිට අරින්න !!තෝ පල ආපහු * *ල් එකක් ඇතුලටම !!
![]()

මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා...
ඈතිං ජබුක් සද්දයක් ඇසුනි...
නිමි![]()

හෆ්ෆට.... තරි මාමද මෙදා පාර ලිදට ජබොක් උනේ........

ඔය + ලකුන නෙවෙයි එන්න ඕනෙ..
ශිෆ්ට් එක අත ඇරලා ගහපං = වදින්න![]()
![]()
හුටා මූ එහෙම එකෙක්ද.....??