EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස එකෙක් කෝල් කරලා කියනවා.. මේ පොලිසියෙන් කථා කරන්නෙ.. වාහනයක් හැප්පුනාද කියලා...
    අනෙ අම්මපා මුංට හතරමහ නිධානෙ පහලවෙන්ඩ එපැයි.. :angry:

    :rofl: :P තරින්ද67 සමග බස් රත්නේ තවත් සාර්ථක වැඩක්...... :D :P ;) :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :P තරින්ද67 සමග බස් රත්නේ තවත් සාර්ථක වැඩක්...... :D :P ;) :rofl:
    you_fail-14145.jpg

    :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවස එකෙක් කෝල් කරලා කියනවා.. මේ පොලිසියෙන් කථා කරන්නෙ.. වාහනයක් හැප්පුනාද කියලා...
    අනෙ අම්මපා මුංට හතරමහ නිධානෙ පහලවෙන්ඩ එපැයි.. :angry:

    :lol::lol::rofl:පහල උනේ නෑ යකෝ නිධානෙ .. හික් පොලිසියෙන් ජංගි දාලද ? :eek::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා... :rofl:
    ඈතිං ජබුක් සද්දයක් ඇසුනි... :shocked::sorry:
    නිමි :(

    පරිස්සම් වෙලා හිටු !!
    ~~ මතු සම්බන්ධයි ~~
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: මොසියා පස්සෙ මම යන්නෙ ඇයි උට කුමාරයා ඉන්නෙ:rofl:අනික උට පිරිමි එපා
    කරලා කඩෙ පිටි පස්සෙදි යුරාජ් &තරියා:rofl::lol::lol::lol:

    මම කොල්ලො නොගසමි:cool::)

    තොට හෙන ගහපන් වල් ඔටුවා ! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....
    අනිවා දන්නවා නෙව බස් චීත්තයා පොත් චීත්තයට කියනවයි කියලා... :lol::lol:
    7.gif

    :lol::lol:

    අනේ යකෝ තොපේ දුක සැප බලන්න කථා කරපුවම තොපි එන්නේ අපිට අරින්න !! :( තෝ පල ආපහු * *ල් එකක් ඇතුලටම !! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    අනේ යකෝ තොපේ දුක සැප බලන්න කථා කරපුවම තොපි එන්නේ අපිට අරින්න !! :( තෝ පල ආපහු * *ල් එකක් ඇතුලටම !! :angry:
    දුකසැප අහන්නෙ පොලිසියෙන් කතාකරනවා කියලද ? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං ඇහුවා පොලිසිය ජංගි දාලද දන්නෑ මේවා හොයන්නෙ කියලා... :rofl:
    ඈතිං ජබුක් සද්දයක් ඇසුනි... :shocked::sorry:
    නිමි :(

    :shocked::shocked: හෆ්ෆට.... තරි මාමද මෙදා පාර ලිදට ජබොක් උනේ........ :rofl: :P :lol:
     
    Status
    Not open for further replies.