සහෝදරකමට දෙයි ඉතින්..ඒ වුනාට වැඩක් නෑනේ..මූ මිදි කඩාගෙන, ටිකක් කාලා මට දීලා යයිද දන්නේ නෑ.....
![]()


අපිත් ඔයාට ඕනා නම් මේ මාසේ තවත් අමතක නොවෙන්න දෙයක් දෙන්නම්......
![]()
![]()

අද කිඹුලත් එකක් සෙට උනේ බෙලිමල් බොන්න වෙන්න ඇති නේද ?

ආ උඹ එහෙමයි දැන් එහෙනම් ආ.......??
![]()

සිරාවට ඕයි..... ඒ කෙල්ලට වඩා ජොබ් එක ගැන උනන්දුව තිබ්බේ අම්මට.....
අපෝ ඒකි ගත්තොත් මට මේ තියෙන බිස්නස් ටිකත් නැති වෙනවා..... ඈදන් ආපු ඈදුම දැක්කා නම්, ඒ ඈදුම ඈදගෙන හිට්ලර්ගේ ප්ලේස් එකට එහෙම ගියා නම් හිට්ලර් ඒකිවත් එලවලා, උඹටත් බැනලා තමා නවතින්නේ......
අනේ මන්දා බං දැන් කාලේ හැදෙන උන්......
![]()
මගේ සෙකට්රි කමට ගන්නවා ! 

y r u searching music which feels separation![]()

y machan, have any lonely feelings ? i dnt think ....... beit's touching to my soul![]()



y machan, have any lonely feelings ? i dnt think ....... be![]()

the music is invoking feelings like uncertainty, anticipation, tension before a confrontation..I just search for this background music .. this BG music used for T20 Players out too .. what abt ur feeling for this BG music ma friends ?
සහෝදරකමට දෙයි ඉතින්..ඒ වුනාට වැඩක් නෑනේ..![]()
ආ ඔව් ඔව්.... උඹට දුන්නොත් තමා වැඩක් වෙන්නේ..... අනේ පල යන්න..... 