EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමනම් ජොබට නියමෙට ගැලපෙනවා !! :love: මගේ සෙකට්‍රි කමට ගන්නවා ! :lol:

    :shocked::shocked: උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........ :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........ :growl:
    උගෙ නරක් වෙන්න දෙයක් තියනවාද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: නෑ මේ උබට විතරයි නේ පුලුවන්..... ඒ උනාට වැඩක් නෑ නේ .....දෙන්නේ නෑ නේ...... :rofl::lol:

    :rofl: බලාගෙනයි පරිස්සමින්....... :dull::baffled:

    :shocked: ආ ඈත්තට....... :growl:

    :shocked::shocked: උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........ :growl:

    :lol::lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුසාවාදා :rofl::P:P. රත්නෙත් ඔහොම තමයි. බොන්න වරෙන් කියනකොට බීම නවත්තලලු. :baffled: නැත්නම් වෙලාවක් නැහැල්ලු. :D


    :growl: කවුද යකෝ බීම නැවැත්තුවා කිව්වේ.....?? මම එහෙම එකක් කිව්වද....?? මට මතක නෑ නේ ඕයි........ :rofl: (දැන් පිලිගනින් හොදේ.... මොකද මට මතක නෑ නම්, මම එහෙම එකක් කියලා නෑ.... අධිකරණෙන් උනත් පිලිගන්න දෙයක් ඒක :P )

    රත්නෙත් ඔහොම තමයි. බොන්න වරෙන් කියනකොට බීම නවත්තලලු.

    :shocked: ගිය සෙනසුරාදා කිඹුල් අංකල් විසින්, මට ලිද සෙට් කර, මතට තිත, තියන්න සිදු වුනි......!! :(

    නැත්නම් වෙලාවක් නැහැල්ලු. :D

    :oo: හරි හරි බෝතල් නෑ..... කොහෙද බං සෙට් වෙන්න තියා කතා කරන්නවත් වෙලාවක්...... :(

    :frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.