උඹට පුළුවන් කියල ෂුවර් ද ?![]()
නෑ මේ උබට විතරයි නේ පුලුවන්..... ඒ උනාට වැඩක් නෑ නේ .....දෙන්නේ නෑ නේ...... 

උඹට පුළුවන් කියල ෂුවර් ද ?![]()
නෑ මේ උබට විතරයි නේ පුලුවන්..... ඒ උනාට වැඩක් නෑ නේ .....දෙන්නේ නෑ නේ...... 

එහෙමනම් ජොබට නියමෙට ගැලපෙනවා !!මගේ සෙකට්රි කමට ගන්නවා !
![]()

උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........ 
උගෙ නරක් වෙන්න දෙයක් තියනවාද ?උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........
![]()

the music is invoking feelings like uncertainty, anticipation, tension before a confrontation..


නෑ මේ උබට විතරයි නේ පුලුවන්..... ඒ උනාට වැඩක් නෑ නේ .....දෙන්නේ නෑ නේ......
![]()
බලාගෙනයි පරිස්සමින්.......
![]()
ආ ඈත්තට.......
![]()
උඹවත් නරක් කරලා, අර රජිත්48 වත් නරක් කරලා තමා නවතින්නේ ඒක........
![]()


diyankomata mala paninne na
![]()
No need to say that you have a soul. We know better.it's touching to my soul![]()

I just search for this background music .. this BG music used for T20 Players out too .. what abt ur feeling for this BG music ma friends ?

meeka boot song ekakda..

මුසාවාදා. රත්නෙත් ඔහොම තමයි. බොන්න වරෙන් කියනකොට බීම නවත්තලලු.
නැත්නම් වෙලාවක් නැහැල්ලු.
![]()
කවුද යකෝ බීම නැවැත්තුවා කිව්වේ.....?? මම එහෙම එකක් කිව්වද....?? මට මතක නෑ නේ ඕයි........
(දැන් පිලිගනින් හොදේ.... මොකද මට මතක නෑ නම්, මම එහෙම එකක් කියලා නෑ.... අධිකරණෙන් උනත් පිලිගන්න දෙයක් ඒක
)
රත්නෙත් ඔහොම තමයි. බොන්න වරෙන් කියනකොට බීම නවත්තලලු.
ගිය සෙනසුරාදා කිඹුල් අංකල් විසින්, මට ලිද සෙට් කර, මතට තිත, තියන්න සිදු වුනි......!!
![]()
නැත්නම් වෙලාවක් නැහැල්ලු.![]()
හරි හරි බෝතල් නෑ..... කොහෙද බං සෙට් වෙන්න තියා කතා කරන්නවත් වෙලාවක්......
![]()




මට මතක නෑ ඕයි......
![]()
![]()
. මගේ History එකේ මෙව්ව තිබ්බා.
වෙන එකෙක් දාන්න ඇති. Mage id eken log welaa
.