EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නං ගැමුනුවට හරියන එකා. හිතන්නෙම ගාන කඩාගන්න පැත්ත ගැන විතරයි. හිතපංකො ඔය ලදරම අරගන්න යන එකා ගැනත්. ඌත් මේකෙම ඉන්න එකෙක්නෙ. අරූගෙ කකුලෙන් අදින්න එපා කියලා උඹ කියන්නෙ මූව පෙනි පෙනී වලට වැටෙන්න දෙන්න කියලාද ? :D

    :frown::growl: තරියා එහෙම කරන එකක් නෑ බං..... හැබැයි ඕකා ඔය කාර් එක මලාට සුද්ධ පවිත්‍ර කරලා තියා ගෙන නම් නෑ ඈතුල නම්....... වැලි ටිපර් එකක් විතර තියෙනවා ඈතුලේ....... :rofl::rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොකෝ අනේ ඔරවන්නේ...? :nerd:

    මන් මේ club එකට එනවට කැමති නැද්ද? :( ඔය වගේ විහිලු නිසා තරින්ද uncle ගෙන් :sorry: අහිංසක අසරණ මන් :dull: පලු පැලෙන්න බැනුම් ඇහුවා දැක්කේ නැද්ද මීට කලින් :(, ඕනෑම විහිළුවක් කරන්න, එත් uncleව ගාවගෙන නම් කරන්න එපා. plss.... :no::(:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: තරියා එහෙම කරන එකක් නෑ බං..... හැබැයි ඕකා ඔය කාර් එක මලාට සුද්ධ පවිත්‍ර කරලා තියා ගෙන නම් නෑ ඈතුල නම්....... වැලි ටිපර් එකක් විතර තියෙනවා ඈතුලේ....... :rofl::rofl:
    මූ‌ ඕකෙන් වැලිත් ඇද්දාද ? :shocked: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම ඌ කොහොමද එහෙම වාහනේකට අහුවුනේ..? :baffled:

    :oo: හිට්ලර් ඌට එලකිරි වාහනයක් තියෙනවා ගනින් කියලා..... මූත් ගිහින් අරගෙන..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙව අරන් ගිහින් වාහන බලන්න. ඒකයි ඔය.. :P

    :frown::growl: යකෝ මාත් එක්ක ගියා නම් මූට ඔහොම ලදරමක් අරන් දෙන්නේ නෑ මම..... :no: ලේලන්ඩ් එකක් වගේ මැක්සා භාණ්ඩයක් අරන් දෙන්නේ මාත් එක්ක ගියා නම්..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් මේ club එකට එනවට කැමති නැද්ද? :( ඔය වගේ විහිලු නිසා තරින්ද uncle ගෙන් :sorry: අහිංසක අසරණ මන් :dull: පලු පැලෙන්න බැනුම් ඇහුවා දැක්කේ නැද්ද මීට කලින් :(, ඕනෑම විහිළුවක් කරන්න, එත් uncleව ගාවගෙන නම් කරන්න එපා. plss.... :no::(:sorry:

    අනේ නෑ... අපි/මම කැමතියි ඔයා එනවට... පොඩි ආතල් එකකුත් තියෙන්න එපයි... තරියා ඔයාට බනින්නේ මොකටද අනේ..? :lol: අපි එහෙනම් ඔන්න අන්කල්ව ගාවගන්නේ නෑ... :rofl:
     
    Status
    Not open for further replies.