ඈග්රිමන්ට් එකක් ගහපන් අවුරුද්දක් ඈතුලත ලෙඩ ආවොත් ෆ්රී හදලා දෙනවා කියලා.............
![]()
ඒකත් මරු වැඩේ...


ඈග්රිමන්ට් එකක් ගහපන් අවුරුද්දක් ඈතුලත ලෙඩ ආවොත් ෆ්රී හදලා දෙනවා කියලා.............
![]()


පෑන් විල්ලක් ගන්න බොංගො එක ඇතුලට යන්න ඇති..ඒක තම්යි තරියා එකපාරට සද්ද නැති වුනේ..![]()

එහෙනං ඔය තරියාගෙ ඇටබෝලෙ ගන්න හදන්නෙ ? දැම්මම රත්නෙගෙ බාසාවත් සෙට් කරගෙන හිටපන්![]()

ඔය මොරටුවේ බාසා මතක් කරන්න එපා යකෝ...... 
අද නම් තරියා උඹලට වෙඩි තියයි...![]()

මැවි මැවී පේනවා 67 ජාතිය අමතනවා..... ඕන් මම නම් මුකුත්ම කිව්වේ නෑ ඕන්...... 

පෑන් විල්ලක් ගන්න බොංගො එක ඇතුලට යන්න ඇති..![]()

ඒවා බොංගො එක ඇතුලෙ කරොත් නං ටෙටනසුත් හදාගන්න වෙන්නෙ..විල්ලක් ගන්නද නැත්නම් පෑන විල්ල ඇතුලට දාන්න ගියාද..![]()

ඒක එච්චරටම කබලක්ද බං..?![]()
කෑලි එල්ලෙනවා..... රිම් හතර හතර විදිහක්......!! 
කෑලි එල්ලෙනවා..... රිම් හතර හතර විදිහක්......!!
![]()

රත්නෙව අරන් ගිහින් වාහන බලන්න. ඒකයි ඔය..ඇත්තටම ඌ කොහොමද එහෙම වාහනේකට අහුවුනේ..?![]()

ඔයා දැන් තරියත් එක්කද ඉන්නේ..? උගේ වෙනස් ඒවා ඔයා දන්නේ කොහ්මද..?![]()
අතගාලා බලලා වගේ..![]()



